මචන් වයස 35 ක කෙනෙක්ට තමන් දැනට ඉන්න ක්ෂේත්‍රය නැතුව (දැනට ඉන්න ක්ෂේත්රා ඉදිකීරීම් )මැදපෙරදිග නැතුව යන්න පුළුවන් ක්ෂත්‍ර මොනවද මචන්.කෙටි කාලීන පාපාඨමාලාක් කරලා අවුරුදු 2ක් වගේ ඇතුලත යන්න පුළුවන් විදියක් තියෙනවද මචන්ල.මට මේ වෙලාවේ කැමති කියලා එකක් න.යන්න පුළුවන් විදියේ එකක් කැමැත්තෙන් කරන්න වෙන...