1. S

    තෙල් මිල

    ...
  2. S

    ITN එකට ඔවදනක්..😂😂😂

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02uaxmK191Y8qTzhLw7RMPS1U3CQL5sJnUxci3ozKxgwmX3gsWNMMGX2HnW8DgDbnGl&id=100002693668114 දැන් සමබර නිව්ස් කියයි නේද පෙන්ස්...😂 ------ Post added on 1652133440
  3. S

    වෑල්ඩින් නන්දේ😂😂😂

    සිරාවත් මෙච්චර පීචන් උනේ නැද්ද මන්දා ------ Post added on 1651684567
  4. S

    අත්තනායක දීලා රෙවෙන්ඩ්😂😂

    මයිනා ඇන්ඩ් කපුටා
  5. S

    ජොනි බට්ටා

    මූ තමා මට පේන්න බැරි එකා
  6. S

    පොඩි උපදෙසක් ඕනේ

    දන්න අයගෙන් මට පොඩි උපදෙසක් ඕනේ.දැනට මට කටාර් වලින් Qatar real 2600ක (මූලික වැටුප) with accomadation and food.job offer එකක් තියෙනවා.‍රුමේනියාවෙනුත් ඒ field එකේම $600ක job offer එකක් තියෙනවා.මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද වඩා හොඳ කොහේට යන එකද.වැටුප ගැන නොබලා රුමේනියා ගියොත් පස්සේ settle wennna...
  7. S

    ජපන් යන්න

    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.මගෙ වයස 33 .ජපන් වගේ රටකට ගිහින් ජොබක් කරන්න අදහසක් තියෙනවා.ඉගෙනීම පැත්තෙන් ලොකු සුදුසු කමක් නෑ.ඕලෙවල් හොදට තියෙනවා.ඒ ලෙවල් බයෝ වලින් බයෝ විතරයි තියෙන්නේ.ස්ටුඩන්ට් වීසා යන්න අමාරුයි වයස නිසා.ඒජන්සි වලින් ජපන් යවනව පොඩි ජොබ් වලට .එහෙම යන එක හොඳයිද .ගිහිල්ලා ගේමක්...
  8. S

    Student loan for migration

    තවත් එක රට යන ත්‍රෙඩ් එකක්.හිනා වෙන්න එපා තත්වේ දරුනු වේගෙන එන්නේ මෙහෙ😂😂 මචන් රටකට යන්න ලංකාවේ බැංකුවකින් ස්ටුඩෙන්ට් ලෝන් එකක් ගන්න පුලුවන්ද? Degree එකක් තියෙනව. Ausi, canada Msc වගෙ තමයි බැලුවේ.
  9. S

    Career help

    මචන් මම කලිනුත් මේ වගේ එකක් දැම්මා.මම බැලුවා IIT එකේ foundation certficate in Higher Education 1 year course එක.මේක කරල මේකෙම Bsc hons computer science degree eka krnna beluwe.meka karala wedak weida.meka valid da? Ratakata wage penaganna. Poddak kiyannako karapu aya? Bump ------ Post added...
  10. S

    උදව්වක්

    මට මචන්ලා පොඩි උපදෙසක් ඕනේ..දැන් මගේ වයස 32.කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට අදාලව තමයි වැඩ කරන්නේ.මට මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න ඕනේ .මම බැලුවේ icbt eke diploma in information and communication technology එක කරන්න 6 month eka.ඊට පස්සේ hnd එක කරන්න.මේක කරන එක වැඩක් වෙයිද.උබලගේ පොඩි අදහසක් දාගෙන යන්න...

    No contents