1. slmerc7

    Sinhala Lyricspedia | සිංහල ගීතයේ නොදත් අරුත් සහ පසුබිම් කත&#353

    ගීතය : දවසක් පැල නැති හේනේ ගීතය : දවසක් පැල නැති හේනේ ගායනය : විශාරද ගුණදාස කපුගේ ගී පද : අධි නිතීඥ රංබණ්ඩා සෙනෙවිරත්න සංගීතය : විශාරද ගුණදාස කපුගේ WVfxN0tkpI4
  2. slmerc7

    Sinhala Lyricspedia | සිංහල ගීතයේ නොදත් අරුත් සහ පසුබිම් කත&#353

    Sinhala Lyricspedia | සිංහල ගීතයේ නොදත් අරුත් සහ පසුබිම් කත&#353 මේක තමා මගේ අලුත්ම වැඩේ. :) Internet එකේ හැම තැනකම සිංහල සින්දු වල තේරුම්, ඒවාට පසුබිම් උනු කතා විසිරිලා තියෙනවා. ඒවා එක තැනකට ගේන්න ගත්තු පුංචි උත්සහයක් තමා මේ. මේ තියෙන්නේ මම ඒ වෙනුවෙන් හදපු YouTube channel එක. YOUTUBE LINK...
  3. slmerc7

    Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

    Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&# මේක ටිකක් කල් ඉඳලා තිබ්බ idea එකක්. Android ඇප් එක හදලා දැම්මා. හදපු හැම App එකක්ම වගේ මේ app එකත් elakiri එකේ කට්ටියත් එක්ක බෙදා හදාගන්න හිතුනා. :) App එකේ නම තමා Sinhala Jokespedia.. දැන් හැමෝටම free download...
  4. slmerc7

    Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

    ඒක ඉතින් හරියටම කියන්න බෑ manual ද automated ද කියලා අපි දකින තුරු. ඒත් play store එකට app එක submit කරපු ගමන්... US වලින් sessions create වෙනවා real time analytics වලින් පෙන්නනවා. Adsense use කරපු apps ටිකක් වැඩිපුර check කරලා බලනවා කියලා නම් මම දන්නවා. app store එකේ නම් manual test කරන එක...
  5. slmerc7

    Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

    මේ සැහෙන කාලෙකට කලින් තිබ්බ process එකක් දැන් manual review එකකුත් වෙනවා. මට personally contact කරලාත් තියෙනවා.
  6. slmerc7

    Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

    ඉලඟ version එකක්දි ඒ channel එකත් add කරන්නම්. :)
  7. slmerc7

    Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

    කවුරුවත් ආපහු upload කරලා නෑ. ඔරිජිනල් content එක embed කරලා තියෙන්නේ. ඒකත් video owner set කරල තියෙන permission අනුව. ඕනේ නම් app එක download කරලා බලන්න. remove කරන්න channel එකක් නෑ. remove කරනවා නම් original channel එක තමා remove කරන්න වෙන්නේ.

    No contents