එත් ඔවා කරන්නේ පරිස්සමින් මචන් .අපි ඉස්කෝලේ යන කොල්ලෙක්ව අල්ල ගත්ත පොලිස්කාරයෙක්. උට කියන්න වරදක් නැති නිසා උගේ සාක්කුවේ තිබ්බ කාලේ බෝතලේ අරුගේ බැග් එකට දාල පොලිසියට කුදලගෙන ගියා .පහුවෙනිදා පත්තර වලත් ගියා ප්‍රසිද්ද පාසලක සිසුවෙක් කාලක් සමග අත්අඩංගුවේ කියල