1. amila62725

    Ayyo Yfm

    oya programme eka kiyatada ban yanne ???
  2. amila62725

    උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!

    වලක් කපන්න එක තමා හොදම වැඩේ .මාත් එක තමා කලේ .බකමුණට හොට දාන්න බැරි වෙන්න උස තාපයක් ගහපන් :lol::lol::lol:
  3. amila62725

    Mage adare.... (mata marenna hithai ban...)

    macho uba kiwwa wisthare anuwa oka kula prasnayak thama.raththaran kada godak thiyenne achari kule ayata .eka pahath ekak neme.eth samahara govi kule minissu akamathi.kula bede naa mai kiyanna baa.kasada badina kota boho vita balanawa.kellage pathen thadatama balanawa.
  4. amila62725

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    1. Go to http://areyoukillingdoggie.com/sxl/ja.html 2. Copy and paste the comments to the videos only if there is no other 'Master Attraction' comment (each one is checked) If a comment needs to be moderated or a comment is already there, click the 'Load another video' link. Then post the...
  5. amila62725

    වෙලදාමේ එන ලමයින්

    කොළඹ ඕවගේ වඩා වලට ගන්නේ කුඩ්ඩො බන් .කුඩු පැකට් එකක් දුන්නොත් ඔයිට වඩා වැඩක් උනත් කරයි :yes::yes::yes:
  6. amila62725

    Colombo Stock Exchange (Daily Update)

    wadak na ban.central bank eken ban karanna thibbe forex neme CSE eka.oka thanikara suduwak yanne :yes::yes::yes:
  7. amila62725

    පුරාණ කාලයේ දර්ශණය වූ හදුනානොගත් පියාඹන &#3520

    ethakata jesus kiyanne alien kenek da ?????mata hithenawa jesus,buduhamuduruwo alien la ekka sambandayak thibba kiyala .
  8. amila62725

    Audit firm

    TOP jOB eke balapan .samannayen audit firm ganne exam iwara una gaman thama godak durata.:yes:
  9. amila62725

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    අනේ මන්ද බන් මගේ පරණ කෙල්ලට වඩා දවස් 3 මම බාලයි කියල මාව අත්හැරියේ .
  10. amila62725

    සුවඳ හමන ප්‍රංශ ජෝකෙක්

    ජෝක්කු ඉබින්නේ කව්ද බන් ?ඔය ප්‍රංස කාරයෝ සුවද ගහන බැනියම් හැදුවොත් කියපන් .කියක් කියක් ගියත් මම ගන්නවා .දාඩිය දාපුවම මගේ ගද මට ම උහුලා ගන්න බැ බන්
  11. amila62725

    මාලින්ගයාට මොකද උනේ?

    මොලේ තියන කොල්ලෙක් :):):)
  12. amila62725

    Sirasa News

    අනේ තියනවා නම් රුපවාහිනී ,ITN ඇන්ටිලා ගේ පොටෝ ටිකක් දියන්කෝ .සිරසේ වැඩක් නැ බන් .අපායේ පොස්ටර් වගේ :no::no::no:
  13. amila62725

    patta seena eka........

    dump
  14. amila62725

    මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3

    මුගේ පච බන් :rofl::rofl::rofl: හොද සොලර් එකක් හයි කරන්න ලක්ෂ 3 වත් යනවා .30000 එකෙන් බල්බ් 5 විතර පුළුවන් වේවි .හැබැයි ලක්ෂ 3-4 බයික් ගන්න වෙලාවේ සොලර් එකක් ගන්න එක වටිනවා :yes::yes::yes:
  15. amila62725

    රමිත් රම්බුක්වැල්ලට අපගෙ ප්‍රනාමය

    මොකක් ද බන් ඔය ප්ලේන් සිද්දිය මට මුකුත් මතක නැනේ :cool::cool::cool:
  16. amila62725

    Mobitel usersla එන්නෝ

    මටත් මේවගේ 2 ආව .මේකට නම් සැහෙන ගොන්නු තොගයක් අහු වේවි වගේ .මේකත් අර සෙනගාලේ කෙල්ල වගේ සිද්දියක් ද කොහෙද .ඉස්සර කොල්ලෝ කි දෙනෙක් සෙනගාලේ රජ වෙන්න හීන මැව්වද :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    No contents