zxkDp5PIcIE
රාවය පත්තරේ ඔයි කරුණු ටික සඳහන් ලිපියේ යටින් මෙහෙමත් තියෙනවා..
දැන් අපි උණු දියේ පැසවන ගෙම්බාගේ කතාවට හැරෙමු.
ගෙම්බෙකුව වතුර භාජනයක දමා ලිපේ තියන්න. වතුර කෙමෙන් රත් වෙද්දී ගෙම්බා ඊට සරිලන පරිද්දෙන් තමාගේ ශරීර ගතිකය සකස් කරගනු ඇත. අවසානයේදී වතුර උතුරන මට්ටමට එන විට, තවදුරටත්...