මේ දවස් ටිකේ ඉන්න ෆේක් එවුන් ඔක්කොම(සමහරවිට එකෙක්ම වෙන්න ඇති)මට පුළුවන් උනානම් බෑන් කරනවා...ඔයි තියෙන ටික බැලුවම තේරෙයි කාටත් . හැමදාමත් එළකිරියේ මරාගත්ත ජෑම් ජූම් මොන ජාතියේ උනත් මොලයක් තියෙන මිනිහෙකුගේ වටිනාකම තේරුම් ගනිද්දී මරාටම කඩේ යන්න ජාතකවෙච්චි අයියලා හදන්නේ එතනත් අවුලන්න...අනේ මන්දා...