1. sherlock

    අවමගුල් අගෝස්තුව ද?

    අවමගුල් අගෝස්තුව ද? ඩෙංගු අධි වසංගත තත්වය පැතිරයාමේ සීග්‍රතාවය තවම උපරිම සීමාවට ඇවිත් නෑ. දැනට සතියකට 'වාර්තා වන' ඩෙංගු රෝගීන් ගණන 6000කට අධිකයි. උපරිමය සීග්‍රතාවයෙදී මේ ගාණ 10 000 සීමාව ඉක්මවන්න තියන හැකියාව 'ඉතාම වැඩි' බව පහුගිය අවුරුදු වල දත්ත විශ්ලේෂණය කළොත් පේනවා. ඒ උපරිම සීමාවට...
  2. sherlock

    මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?

    මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ? මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ? කාර් එකට වෙනදට වගේ ප්‍රෙට්‍රල් ගහන්න කියල හිතාගෙන සුපුරුදු පරිදි නාවල ෂෙඩ් එකට ගොඩ වුණා.වාහනෙ නැවැත්තුව විතරයි එතන හිටි කොලුවා බොහොම ආදරෙන් වාහනේ අතපත ගාලා " සර් , නයිට්‍රජන්ද ගහන්නෙ රෝදවලට ? " නැහැ.. " පොඩ්ඩක් වගේ...
  3. sherlock

    Surprised proposal

    7eiv5aElMZs
  4. sherlock

    Surprised proposal

    She said "YES" - Surprised proposal මේ දිනවල මුහුණු පොතේ ජනප්‍රියව ඇති ආදර කතාවක් T08TRYqWPW4 Other Threads ඔබ කියවිය යුතු බෞද්ධ කතා අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ මෛත්‍රී බුදුන් පහල වීම ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා කළුතර පූජනීය බෝධීන් වහන්සේ චුල්ලපන්ථක...
  5. sherlock

    Whats app Lokka-Jan Koum

    ඉන්න හිටින්න තැනක් නැතිව රජයෙන් දීපු බත් පැකට්එක කාපු ඔහු අද බිලියනපතියෙක්. කතාව. උත්සාහය, උනන්දුව තියෙනවනම් අපිට මොනවද කරන්න බැරි නේද..? ඒ වගේ දිළිඳු පවුලක ඉපදිලා තමන්ගෙ කැපවීම නිසා බිලියනපතියන්ගෙ ලැයිස්තුවට එකතුවුන පුද්ගලයෙකු ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නෙ. ජෑන් කෝම් (Jan Koum) ඇමරිකාවට...
  6. sherlock

    කෝටිපතියාගේ ජීවිත කතාව

    කෝටිපතියාගේ ජීවිත කතාව ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව පසුගියදා ලොව ප්‍රකට ෆෝර්බ්ස් සගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට...
  7. sherlock

    ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.......

    ඩෙංගු වෙනස් ස්වරූපයෙන්....... දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.. හඳුනගන්න හැටි මෙන්න මේ කාලේ පහුගිය අවුරුද්දට වඩා ඩෙංගු රෝග ලක්‌ෂණ වෙනස්‌ වෙලා කියලා රාවයක්‌ පැතිර යනවා. මෙහි ඇත්ත නැත්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය...
  8. sherlock

    Lasith Malinga -Slinger Malinga

    O/L වලට D8 ම ගත්තා.පුටුවක් විකට් එකට අරන් සෙල්ලම් කළා.මාලිංගගේ ළමාවිය ගැන මාලිංග ප්‍රථම වරට කියයි මං පොඩි කාලේදි පුටුවක් විකට් එක විදිහට අරගෙන ක්‍රිකට් ගැහුවා.O/L වලට D 8 ම ගත්තා…ඔහු හිතුවක්කාර යෙක්. ඒ වගේම ජේත්තුකාරයෙක්. කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ...
  9. sherlock

    යනකොට දඹදිව දැන ගමු මේ බව

    කවදවත් දඹදිව යන්න එපා කියලා නෙමේයි කියන්නේ.යන තැනක පරිස්සමෙන් යන්න කල්පනාවෙන් ගියොත් වැඩේ කරගෙන එන්න පුලුවන්
  10. sherlock

    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ ඔබට වාහනයක් තියෙනවද... ඒකේ ෆිනෑන්ස් ඇරියස්ද... එහෙම නැත්නම් ඇරියස් වෙන්න ළඟද... එහෙනම් මේ ලිපිය කියවන එක ඔබට වටීවි... මොකද මේ යාළුවෝ කරන්නේ ඒ වගේ වාහන උස්සන එක... තැන, නම, ගම, වයස ගැන හිතන්නේ නැතිව මේ කතාව කියවලා බලන්න... දැන් අයියේ ඔයා දැකලා තියෙනවද...
  11. sherlock

    අඹ කනවානම් මේකත් දැනගන්න.

    අඹ කනවානම් මේකත් දැනගන්න. අඹ ගස්වල මල් මල්, ඉරත් එක්ක ඔට්ටු වෙලා හේ බාල ගිහින්, ඉරට වඩා පෙළොව හොඳයි කියනවා. ඒ අස්සේ තවත් අඹ ගහක් අඹ ගෙඩි පුරෝගෙන පොළවට බරවෙලා පොළවත් - අහසත් එක වගෙයි කියල කියනවා. ඒ අතරතුර පලදාව බිම දාල මගේ වැඩ ටික අහවරයි කියන අඹ ගසුත් තියෙනවා. එක කාලයක - එක යායකට ඇති අඹ ගස්වල...
  12. sherlock

    බාලිකාවියන් අන්දන කාම යකුන්ගේ රංගන

    බාලිකාවියන් අන්දන කාම යකුන්ගේ රංගන මං මේ කියන කතාව කියවන දූලා ඉන්න මවුපියන් වන ඔබ කරකවලා අතඅරිනවා කියලා මං දන්නවා... ඒ වුණාට මේ කතාව අද ඊයේ සිද්ධ වෙන්න පටන් ගත්ත දෙයක් නෙවෙයි... මේකට ගොඩාක් කල් ගතවුණු ඉතිහාසයක් තියෙනවා... ඒ ඉතිහාසයේ අපි අහලා තියෙන්නේ විශ්වවිද්‍යාල එක්ක... දැන් මේ මං කියන්නේ...
  13. sherlock

    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්&#349

    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්&#349 මේක හරි රහට දැනෙන වැඩක්. ඒ කියන්නෙ කිරි පැණි කන එක නෙවෙයි. මේ පත්තර රස්සාව. පට්ට පැණි රසයි නෙවෙයි. නෙල්ලි ගෙඩියක් වගෙයි. සමහර දේවල් තිත්තයි සමහර දේවල් ඇඹුල් සමහර දේවල් කහටයි හැබැයි සමහර දේවල් පැණි රසයි. මේ හැම එකම වෙන වෙනම තියෙනවට වඩා එකතු...
  14. sherlock

    යනකොට දඹදිව දැන ගමු මේ බව

    මාත් දඹදිව ගියා අම්මෝ කියල වැඩක් නෑ. ගොඩබාපු දවසෙම ආච්චී කෙනෙක්ගේ බෑග් එක කපාගෙන ගියා. නඩේ ලොක්ක කිවා විදියට හිටියොත් ඇග බේරගෙන එන්න පුලුවන්. මම ගිය කාලේ අන්තිමට නැතිඋන ආච්චි ගැන ලංකාවේ කට්ටිය හොයලා බලන කොට හතර දෙනෙක් මැද්දේ යනවා සීසීටීවී එකේ පෙන්නලා තියනවලු.ඉන්දියන් කාරයෝ හෙන කපටියි.උන්...
  15. sherlock

    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කත&#353

    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš දැනට අවුරුදු හත අටකට ඉස්සර පත්තරවල, මාධ්‍යවල ලොකු ප්‍රචාරයක් දීලා වසර පහළොවකින් විතර ලක්ෂපතියෝ කරන වගා ව්‍යාපාර පිළිබඳ මතකද දැන්වීම් ගියා... මං මේ අද කතා කරන්න හදන්නේ අන්න ඒ වගේ ව්‍යාපෘතියකට අහුවෙච්ච එකසිය දහනව දෙනකුගේ කතාවක්... මේ එකසිය දහනම...
  16. sherlock

    යනකොට දඹදිව දැන ගමු මේ බව

    යනකොට දඹදිව දැන ගමු මේ බව දැනට ලංකාවෙන් ගිය 180ක් විතර අතුරුදහන් වෙලා තියනවා.අදටත් කීසිම තොරතුරක් නෑ. එහෙ යන අපේ කට්ටියට හුඟාක් වෙලාවට පොඩි පොඩි අසනීප වෙනවා. සමහර වෙලාවට උණ හෙම්බිරිස්සාව වෙන්නත් පුළුවන්, මොකද ඕකට හේතු දෙකක් තියෙනවා. ඉන්දියාව කියන්නේ හුඟාක් ලොකු රටක්නේ. අපේ රටේ අයට ඒ වගේ ලොකු...
  17. sherlock

    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න මගේ අතිජාත මිතුරියකගේ බාල සොයුරිය, ඒ කියන්නේ නංගි පහුගිය සතියේ හිරෙන් නිදහස් උනා. මේක ලියන්නේ ඒ සතුට සහ දුක මැද ඉඳගෙන. හිරේ කියන්නේ පෝරුවේ නැගලා ගන්න හිර නෙවෙයි හොඳේ, අවුරුදු හතක් බරපතල වැඩ ඇතිව ඇගේ ජිවිතේ ලස්සනම කාලේ. නිසංසලාට එහෙම යාලුවොත් ඉන්නවද...

    No contents