ඉන්න හිටින්න තැනක් නැතිව රජයෙන් දීපු බත් පැකට්එක කාපු ඔහු අද බිලියනපතියෙක්. කතාව.
උත්සාහය, උනන්දුව තියෙනවනම් අපිට මොනවද කරන්න බැරි නේද..? ඒ වගේ දිළිඳු පවුලක ඉපදිලා තමන්ගෙ කැපවීම නිසා බිලියනපතියන්ගෙ ලැයිස්තුවට එකතුවුන පුද්ගලයෙකු ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නෙ.
ජෑන් කෝම් (Jan Koum) ඇමරිකාවට සංක්‍රමනය වෙන්නෙ වයස අවුරුදු 16 දී. ඒ වගේම ඔහු යුදෙවු සම්භවයක් සහිත කෙනෙක්. පවුලෙ තිබුන අඟහිඟකම් නිසාම ඔහු කුඩා කල සිල්ලර වෙලෙන්දෙකු ලෙසද කටයුතු කරනවා. ඇමරිකානු රජය දිළිදු අය වෙනුවෙන් ලබා දුන්න ආහාර සලාක කූපන් මගින් තමයි මොහු තම පවුල වෙනුවෙන් ආහාර රැගෙන යන්නෙ.
නිතරම මෙසේ ආහාර ලබා ගැනීමට පැමිණෙන කෝම්ට ආහාර ලබා දෙන ස්ථානයට යාබදව තිබුණු Mount View ගොඩනැගිල්ලේ තමන්ගේම ආයතනයක් පවත්වන්නට තිබුනානම් යන සිතුවිල්ල ඇති වෙනවා.
මේ සිතුවිල්ල යථාර්ථයක් බවට පත්කරගන්නට මොහු වයස අවුරුදු 18 දී පරිගණක වැඩසටහන්කරණය ගැන උනන්දු වෙනවා. ඒ සඳහා වැඩිදුර අධ්‍යාපය ලබා ගැනීමට සැන් ජෝසස්ටේට් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන ඔහු ආරක්ෂක පරීක්ෂකයෙකු ලෙස ද සේවය කරන්නවා. ඒ තම අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට.
අධ්‍යාපනය සාර්ථකව අවසන් කරන මොහු Yahoo සමාගමට එක්ව එහි වසර 10 ක් සේවය කරන කෝම් පසුව ඉල්ලා අස්වෙනවා. ඉන් අනතුරුව Facebook සමාගමට එක්වීමට අයදුම් කලත් ඒ සඳහා ඔහුට අවස්ථාව හිමි වන්නේ නැහැ.
2009 වසරේදි බ්‍රයන් ඇක්ටන් සමග එකතු වී මානව සන්නිවේදනයේ නිම් වළලු පුළුල් කරමින් මොහු Whats App යෙදවුම ලොවට හඳුන්වා දෙනවා. වර්තමානය වන විට ලෝකය පුරා මිලියන 600 කට අධික ජනතාවක් විසින් භාවිතා කරන Whats App යෙදවුම 2014 වසරේ මුලදි ෆේස් බුක් සමාජ ජාලය විසින් ඩොලර් බිලියන 19 ක මුදලකට මිළදී ගන්නවා. මේ හේතුවෙන් ඇමරිකාවේදී දුප්පතෙකු ලෙස ජීවිතය ආරම්භ කල කෝම් බිලියනපතියන්ගේ ලැයිස්තුවට එකතුවන්නෙ සැමටම විශාල පණිවිඩයක් ලබා දෙමින්.
Whats App සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කරන මොහුගේ මව 2000 වසරේදී ඇමෙරිකාවේදී පිළිකා රෝගයකින් මිය ගිය අතර ඔහුගේ පියා 1997 දී යුක්‍රේනයේදී මිය ගියා.අනේක විද බාධක මැද ජීවිතය ජය ගත් කෝම් අධ්‍යාපයේ ඇති වැදගත්කම සේම අභියෝග හමුවේ ජීවිතය ජයගන්නා ආකාරයද මැනවින් ලොවට පසක් කරනවා.
කෝම්ගෙ ජීවිත කතාව පියවරෙන් පියවර ඔයාට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්
NethFM
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
කෝටිපතියාගේ ජීවිත කතාව
Whats app Lokka-Jan Koum
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Lasith Malinga -Slinger Malinga
Last edited: