1. Heroic

    මැතිවරණයෙන් පසු අපි *******************

    මහ බැංකුව කඩපු එකාටත් අන්තිමට හෑලි ලියන්න වුනා නේද කියල මතක් වෙද්දී උබට මොකද හිතෙන්නේ. :(
  2. Heroic

    කැන්වසින් ආපු ජේවීපී සෙට් එකට තනකොල දුන්නා

    චන්දෙ දෙන්න හිතන් ඉන්නේ කාටද කිව්වනම් උඹ උන්ට උබටම කන්න කියල දිල උන් යයි. :yes:
  3. Heroic

    election predictions 21 න් පස්සේ අනාගත් වැකි 😁🤭

    Officially end the corrupt political era. :yes:
  4. Heroic

    අනුර ඔයා... මරු ඈ ඇඟට නොදැනි බොරු කියන පචෝරිස්

    වාව් NPP චන්දෙ දෙන්නේ නැතුව ඉන්න හොදම point එකක් නේද. තව නැද්ද මේවගේ ඒවා. :yes:
  5. Heroic

    Aurudu 30 පලනේ කරපු උන්ට මුක්කු ගැහුවේ කවුද?

    කමක් නැ. මේ පාර රනිල්ට මහින්දට සජිත්ට චන්දෙ දෙන්න බෑ. :no:
  6. Heroic

    ICBT MSc Help

    Bump
  7. Heroic

    onlyfan leak නැද්ද?

    Bump
  8. Heroic

    Genuine or Real VAT69

    Bump
  9. Heroic

    පච අනුරයා VAT අයින් කරනවා කියපු බෙහෙත්, ආහාර, අධ්‍යාපනය දැනටත් VAT බද්දෙන් නිදහස්

    අනුර කියන්නේ උන් ආවම කරන එක. උබ ආස කැමට අද්‍යාපනයට සෞඛ්‍ය බදු ගහල අර අරක්කු factory කැසිනෝ වලින් බදු ගහන්නේ නැති උන්ටනම් උන්ටම දියන් :(
  10. Heroic

    රනිල් සීයගේ අලුත් ක්‍රමය.

    දකුණු ආසියාවේ නෙමේ මුළු ලෝකෙම හොඳම මොලේ. #2048 නියත ජනපති. :love:
  11. Heroic

    ලපය රජයේ රස්සා දෙන හැටි

    මේ ක්‍රමේ තමයි හරිම. වෙන රටවල් වල උනුත් මේවා බලන් process refine කරගන්න ඕනේ :yes:

    No contents