1. Heroic

    ZLT S12 PRO unlock

    bump
  2. Heroic

    මාලිමාවේ තුනෙන් දෙක සහ අනුරගේ සමාජ විජ්ජාව!

    හරි එහෙනම් රනිල්ටම දෙන්නම් චන්දෙ. මේ පොස්ට් එක දැකල හිත වෙනස් වුනා :(
  3. Heroic

    මාලිමාවේ කටු ගැලවේ. 😪

    ඔය වෙන විදිහකින් කියන්නේ රනිල්ටම දෙන්න කියලද. එපා වෙන්නේ නැද්ද බන් මෙච්චර කෙලවෙලත්. :dull:
  4. Heroic

    අනුරගේ ප්‍රතිපත්ති පෙන්වා රනිල් වැඩ පටන් ගනී

    රට හදන්නනේ මෙච්චර මහන්සි වෙන්නේ කියල හිතෙද්දි පපුව හෝස් ගාලා යනවා. රනිල් sirට වැඩි වැඩියෙන් චන්ද ලැබෙන්න ඕනේ. :love:
  5. Heroic

    JVP දිනල UNP දිනුවේ නැතොත්?

    වචන කැලි අරගෙන දඟලන්නේ නැතුව study කරපන් මචන්. හදුන්නෙත්ති කියපු video එකත් දාපන් උඹේ මතෙත් එක්ක. අනික රනිල්ට චන්දෙ දෙන්න කියල මොන විදිහට කිව්වත් දෙන්න බෑ බන් මොකද කොමා හැදිලා හිටියේ නැනේ.
  6. Heroic

    2024 Sri Lanka Presidential Election (Poll)

    ඔව් මචන් මම රනිල්ගේ ඔත්තු කාරයෙක් :yes:. දැන් මම මොකක්ද රනිල්ට කියන්නේ එළකිරි එකෙන් 2/3 ක්ම කැමති අනුරට කියලද එහෙම වුනොත්නම් මට #කේ අරියි ඌ :angry:. මොකද මම පොරට කිය කිය හිටියේ එළකිරි එකේ අපේ සෙට් හැමදාම NPP එකටයි JVP එකටයි බනින නිසා දැන්නම් ලොකුවට කට්ටියගේ චන්ද වෙනස් වෙලා ඇතිකියල :love:. මේ...
  7. Heroic

    2024 Sri Lanka Presidential Election (Poll)

    2024 Sri Lanka Presidential Election (Poll) - Your Vote

    No contents