1. Heroic

    මාලිමාවේ සප් එකට සිටි එක එකා ගැලවී යයි... පච අනුර නැවතත් ගගුලයි...

    අනේ කමක් නෑ. රනිල් ඔය භය වෙච්ච තරම්ම ඇති උන්ට චන්දේ දෙන්න ;)
  2. Heroic

    CCNA ඉගෙන ගන්න

    Bump
  3. Heroic

    චන්දෙට සල්ලි දෙන එක මම බලෙන් නැවැත්තුවා - රනිල් 💁

    අම්මෝ රට හදන්න තියන කැපවීම. 2048 වෙනකම්ම ඉන්නවා ඉවසන්. වැඩේ කියන්නේ මගදී මැරුණොත් තමයි case එක :( .
  4. Heroic

    Binance P2P

    Bump
  5. Heroic

    මාලිමාවේ අකුරැස්ස සමුපකාරය හදන කෝටි 17ක රෝහල| බොරු Show නැහැ. වැඩ විතරයි

    අපිනම් 2048 වෙනකන් ඉන්නවා රනිල් ඇවිත් රට හදනකන්. මොකද රනිල්ට විතරයි මොලේ තියෙන්නේ :no:
  6. Heroic

    BREAKING NEWS #PONRANIL

    මේකටද බන් මේකේ උන් මාර මොලේ කිය කිය වැලපුනේ. බය කියන්නේ ගූ බයයි. :yes:
  7. Heroic

    Virtual Number For Telegram?

    Bump
  8. Heroic

    තව පැය 57 කින් කොමිසමට බලය සිහලුනි.

    At NPP, we're redefining prosperity for Sri Lanka. Our vision is a united future where economic growth, social well-being, and environmental sustainability go hand in hand. We empower individuals, strengthen communities, and champion innovation. Our commitment to education and sustainable...
  9. Heroic

    තව පැය 57 කින් කොමිසමට බලය සිහලුනි.

    ගෙදරින් එලියට බැහැල බලපන් බන් විකාර හුත්තවල් කියවන්නේ නැතුව :lol:
  10. Heroic

    🔴 ජනමත විචාරණයක් : මුට නම් පිස්සු

    මෙච්චර බයවෙන්නනම් මොකක් හරි case එකක් වගේ.
  11. Heroic

    තව පැය 57 කින් කොමිසමට බලය සිහලුනි.

    නඩු 32ක් විතර තිබ්බ මිනිහෙක්ට චන්දෙ දුන්නේ ඇයි කියල දුන්න උන්ගෙන්ම තමයි අහන්න ඕනේ. ඒ වුනාට බයවෙන්න එපා උබ රනිල් පරදිනවා
  12. Heroic

    හොරු අල්ලන බව කී අනුරගේ ෆයිල් 400න් 360ක්ම හිස් බව රනිල් කියයි..⚡

    මිනිස්සු අප්පුඩිත් ගහනව File ඌ ගාව තියනව කියද්දීත්. වාව් හොඳම මොලයක් තමයි. :love:
  13. Heroic

    තව පැය 57 කින් කොමිසමට බලය සිහලුනි.

    සාමාන්‍ය මිනිහෙක් වුනාම සාක්ෂරතාව තියෙන්න ඕනේ නේද යම්තාක් දුරකටවත්. අන්ධ භක්තිකයෝ වගේ රනිල්ට උබල චන්දෙ දෙනවා වගේ දෙන්න බෑනේ
  14. Heroic

    ජනාධිපතිවරණය කල් දමන්න බෑ පෙත්සම්කරුට ලක්ෂ පහක දඩයක් 😂

    එක අතකට මුට මොලේ ගොඩක් තියනව කියල කියන්නත් පුළුවන් උට හදපු සින්දු දැක්කහමත් :yes: :love:
  15. Heroic

    ජනාධිපතිවරණය කල් දමන්න බෑ පෙත්සම්කරුට ලක්ෂ පහක දඩයක් 😂

    අප්පා පව් දැන් නම් රනිල මද කිපිලා වගේ ඉන්නේ ඊයේ පොර කියනව විධායකෙට උඩින් යන්න අධිකරණය අවොත් පාලිමේන්තුව එක්ක තීරණ ගන්නවලු. එළකිරි එකේ උන් සමහර loyal බය්යෝ දැනුත් හිතන්නේ රනිලා දැනටමත් දිනලා කියල. එත් රනිල චන්දෙ තියන්නේ නැතුව ඉන්න විදි හොයනවා බයට :yes:

    No contents