::::: වීථියේ මැවෙන විහඟ රූ :::::
මෙම වර්ණවත් විහඟුන් ගේ රූප මවා ඇත්තේ බ්‍රසීල ජාතික කළාකරුවෙකු වන L7m විසිනි.
ස්ප්‍රේ වර්ණ යොදාගනිමින් සිදුකරන මෙම රූප වැඩි ප්‍රමාණයක් මවා ඇත්තේ වීථි වලය. මීට අමතරව කැන්වස් මතද ඔහු සිය නිර්මාණ සිදුකරයි.
වසර 1988 දී උපන් L7m කුඩා කල සිටම කලා නිර්මාණ වල යෙදෙමින්...