ඉස්සරහට මොකක් වෙයිද? රටේ තියන අවුල් සීන් එක ක්ලියර් කරගන්නේ කොහොමද? මේ වෙලේ චන්දෙකට ගියොත් රට තවත් බංකොලොත් වෙනවා.. ඒ උනත් මේ තියන පොහොට්ටුවම රට පාලනය කලොත් මේ විරෝදතා ඩබල් වෙන සීන් එකක් තියෙන්නේ..
සජිත් ලොක්කා නම් රට කරන්ඩ හරියන්නෙ නැ.. පාර්ලිමේන්තුවත් තියාගෙන චන්දෙකට නොගිහින් රට Stable...