pregabalin 150 පෙත්තක් බිව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ඊයෙ උදේ කිරියට ආවට පස්සෙ මම ආයෙ ආවෙ නෑ.
    දවසම බුදිය ගත්ත :baffled:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මේ බෙහෙත් හිග වෙලේ ආතල් එකට කියලා බෙහෙත් බොන්න එපා මනුස්සයෝ.:angry: අනිත් මිනිස්සු පව්.:mad:🤬
     
    • Like
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    ඔය එක එක ජරාව බොන්න එපා බන්.කොල කැද එකක් බීපන් උදෙට.
     
    • Haha
    Reactions: AnuradhaRa

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    බම්පින්....
    ඕකෙන් පහක් විතර දාපං එක සැරේ ආතල්.....