1. HondaMPLG

    මී හරකෙක් කථා කරනව දැකල තියද?

    අනේ මූ හිතන් හිතන් ඉන්නේ අත් දෙක රවුම් කරලා රගපාලා ඔයි විදියට කියද්දී මිනිස්සු මුන්ව අදහයි කියලා. ,, පව් ඇත්තටම මුන් ඉන්නෙත් හීන ලෝකවල.:lol::lol: මේ කියන්නෙත් ඔයි අයියම තමයි...vuO4rfJAIpU
  2. HondaMPLG

    ගොන් සිරාගෙ පැත්තෙ එවුන් හොදටම බය වෙලා....

    රෙප් කපලා නෙමෙයි යාලු,, වැඩකට ඇති දෙයක් මෙතන දාලා රෙප් අරන් නැහැ...උදේ ඉදන් රැ වෙනකම් රෙදි නැතුව මහින්දට කඩේ ගියාට රෙප් දෙන්න එළකිරියේ ඉන්න සාමාන්‍ය දැනුම තියෙන එකෙකුටවත් පිස්සුවක් ඇති කියල මම හිතන්නේ නැහැ...
  3. HondaMPLG

    සිගරට්_බොමු....

    bump,,,
  4. HondaMPLG

    ලී බඩු ඕනද?

    good....ubata jaya wewa...!!!
  5. HondaMPLG

    ගාල්ල_අවට

    bump...
  6. HondaMPLG

    ගාල්ල_අවට

    එතන පොටෝ ටික නම් දැක්ක මචන් ගුගල් දෙයියාගෙන්.. කොහොමද එතනට සෙට් වෙන්නේ .? ඒ හරියේ පොඩි හොටෙල් එකක් සෙට් කරගත්තනම් අවුලක් නැතුව කාලා බිලා එන්න පුළුවන් වෙයි නේද?.
  7. HondaMPLG

    ගාල්ල_අවට

    උන වටුන,රූමස්සල .මඩොල්දුව දිහාවේ හෙම දන්න කියන ගියපු තැන් නැද්ද මචන්ලා...
  8. HondaMPLG

    ගාල්ල_අවට

    මචන් ලා... ගාල්ල අවට කොල්ලෝ සෙට් එකකට ආතල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ...නයිට් එකක් වගේ කාලා බිලා සින්දු කියලා ආතල් ගන්න පුළුවන් තැනක්...කොල්ලෝ 10-12 ක් විතරයි...කන්න බොන්නයි සින්දු කියලා ජොලි කරන්නයි විතරයි ඕන,, උබලා දන්න කියන ගියපු පොට් තියෙනවා නම් කියපල්ලකෝ...
  9. HondaMPLG

    ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

    ඔව් මචන්,.. දැන් මේ යන විදියට එහෙම තමයි යන්න වෙන්නේ...සද්ද කරන්න ගියොත් වැඩේ දෙල් වෙන නිසා ඉන්නවා වගේ ඉදල පොඩ්ඩක් අහක බලපු ගමන් පනිනවා... දැනට පනින්නේ නැති ලිස්ට් එකේ ඉන්නේ දෙන්නයි.. විමල් උන්නැහෙයි .. මහින්ද ලොක්කයි...
  10. HondaMPLG

    අමතක කරන්න එපා

    පට්ට සින්දුව බන්... :lol::lol::lol:
  11. HondaMPLG

    මරු_විකල්ල

    ඇඩ් හදපු එවුන්ට කෙලවෙයි මේ නිර්වචනේ මරා දැනගත්තම...
  12. HondaMPLG

    ලොක්කා ත්‍රීවීල් එක උඩට වැටෙයි

    ගොන් යකෙක්... ඌ ම කියා ගන්නවා ඌ ලිඳේ කියලා...
  13. HondaMPLG

    හාන්ස් & මරා_18+

    bump...

    No contents