උබට ගෙයක් තියෙනවා ඒක හැදුවේ උබ නෙමෙයි මේසන් බාස්.. ඒත්...
මේසන් බාස් ගේ හදන එක ඇත්ත... ඒකට ඌට කුලිය පඩිය ගෙවනවා... ඒ ගනුදෙනුව එතනින් ඉවරයි... ඒත් බාසා ගේ කැල්ලක් ඉල්ලන් එනවනම්.... නැත්තම් ඌ උබේ ගෙදර ඌ හැදුව ගෙදර කියලා ඌට ඕනි විදියට විකුනන්න කට්ටි කරන්න... පවුලේ අයට කන්න දෙන්න හදනවනම්.... උබ දීල...