නාලනෙ මුල ඉදලම. උඹ නම් මේකෙ පරණ එකෙක් වෙන්න නම් බෑ.
14ක් යවන්න සුපිරි චාන්ස් එක. මම විසි ගනන් මුල ඉද්දිත් එකෙක්ට හොදටම ගහල 14ක්ට යැවුවත් එක්ක. ටිකට් කපල නිසා දැන් නම් ඔය සීන් එකට ඌව ඇතුලට යවන්න බැරි වෙයි.
හැබැයි කොල්ලො සෙට් එකක් දාල බඩු ටික ඩිස්මිස් කරවල ගේ හිස් කරල දාන්න හොද වෙලාව ඌ පෙන්න...