1. Tricle_Buwa

    මාතර සුජාතා එකේ කෙල්ලෙක්

    98 AL කරපු කෙල්ලොත් ඉන්නවද
  2. Tricle_Buwa

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    Loan ගද්දි අමාරුයි. පළාත් ඉඩම් කාර්‍යාලයේ සීල් එක අනිවාර්යයෙන් ඕනෙ ලෝන් වලට යද්දි. ඒ වෙලාවට පලාත් ඉඩම් කාර්‍යාලයේ තක්සේරුකරුවෙක් අදාල ඒරියා එකේ විකිනෙන ගාන බලල ඒ ගානට ඉඩම ලියන්න කියනව. ඒ ගානට sell වෙලා බද්ද ගෙවෙන්න ඕනෙ. නැති නම් සීල් එක නෑ. ගන්න පොර දන්නෙ නෑ නම් පස්සෙ පොරට හරි ඕක ගෙවන්න වෙනව
  3. Tricle_Buwa

    Current ගියා අදත් හුකලා වගේ තරුණ කැල

    පොඩි සපෝට් එකක් එයි අදාල ග්‍රිඩ් එක තියන ඒරියා එකේ හැටියට.. 160MWh නම් සිප්පි ගානක් අපේ excess generation එකේ හැටියට.. ආරම්භෙ හැටියට හොදයි
  4. Tricle_Buwa

    Current ගියා අදත් හුකලා වගේ තරුණ කැල

    Hybrid එකක් දාගත්ත නම් ඕම වෙන්නෙ නෑනේ මෙයා...
  5. Tricle_Buwa

    Kavya Maran

    Bi directional law එකක් ඉතිං 😕
  6. Tricle_Buwa

    Kavya Maran

    පහලම මිනිහෙක්ට දේශපාලන සපෝට් එකක් නැතුව ඔච්චර ගේමක් ගහන්න ඉතාම අඩු සම්භාවිතාවක් තියෙන්නෙ කොල්ලො.
  7. Tricle_Buwa

    මේ වගේ අඩු කුලේ වෙඩිමකට යන්න උනොත්

    මං බැලුවෙ නෑ සේරම 😁
  8. Tricle_Buwa

    මස්සිනා නංගිටත් ගහනවා වගේ!!!

    පම්කෙන් හිතන උන් අතර Pragmatic මිනිහෙක් දුටිමි
  9. Tricle_Buwa

    සියල්ල ඉහළ යයි!

    ආණ්ඩුව බාන්ඩාගාරෙන් සහනාධාරයක් දීලයි මේ ගානට තියන් ඉන්නෙ. Cost එක වත් මේකෙන් cover වෙන්නෙ නෑ කියනව. Tax කොහොමත් නෑ. වක්‍රාකාරව යලි කෙල වෙන්නට පෙර තමයි එහෙම කරන්න වෙන්නෙ. සහනාධාර දෙන ඒව ආයෙ අලුත් බද්දක් එහෙම දාල තමා ඉතිං පස්සෙ කවර් කරගන්නෙ ත්.
  10. Tricle_Buwa

    ලමයි හදපු උන් ලමයි හදන්න හිතන් ඉන්න උන්

    දැන් රැග් සීන් හෙන අඩුයි බං. Gen Z උන් වෙනම සීන් එකක ඉන්නෙ
  11. Tricle_Buwa

    මුඩුක්කු පුරේකට ගියා බං,

    අඩෝ කුමාර ජයකොඩි නේද සාලෙ පත්තරේ බලන්නෙ
  12. Tricle_Buwa

    මුඩුක්කු පුරේකට ගියා බං,

    මේකටද ගියේ
  13. Tricle_Buwa

    Dialog Launches Air Fibre, 5G FWA solution

    එහෙම බැලුවොත් "සෝලා" කියල දාන්න බැරි වෙන්න එපායැ සෝල සිස්‍ටම් කරන තැනකට
  14. Tricle_Buwa

    Net Accounting

    Congratulations !
  15. Tricle_Buwa

    මුඩුක්කු පුරේකට ගියා බං,

    පරිස්සමින් ටේක් කෙයා. ඔය මිනිස්සු ලග හොදම වගේම නරකම ගතිත් තිබේ.. end දෙකක ඉන්නව. මැද ඉන්න උන් අඩුයි
  16. Tricle_Buwa

    මුඩුක්කු පුරේකට ගියා බං,

    උඹ කනකොට නම් ඔහොම කිව්වෙ නෑ සුදා සුපිරි කෑම ටික ගෙදරින් වත් මෙහෙම දෙන්නා කිව්වෙ. කමක් නෑ.. උඹ මට බලන්න කිව්ව ගෙදරත් ඔන්න මම සෙට් කලා. උඹේ ගානට ඕකෙ. කී මනි දීල වෙන් කරගනින් දැන් ගේ උබේ වගේ තමා.. දන්නවනෙ මගෙ ලයින් එක වත්තෙ..
  17. Tricle_Buwa

    ඔන්ලයින් ලෝනන්

    යාලුවෙක් ට කතා කරල පින්සෙන්ඩු වෙලා හරි ගනින්. ඕවගෙන් නම් ගන්න එපා
  18. Tricle_Buwa

    ඕන තරම් ගෑණු ලමයි දූෂණය වෙනවා.. 😌🤷

    හම්මෙ ඉතිං වෙන එකෙක් කලා නම් ඇට දෙකෙන් එල්ලන්නෙ

    No contents