අවෙන්රා එකේ නියම අයිතිකාරය කුඩු ලන්සා හෙවත් නිමල් ලන්සා වේ :rolleyes::rolleyes:
නමුත් තියෙන්නේ වෙන නමකට සහ මේ වාහන අයිති උන් ගැන නම් මන් වෙඩිය දන්නේ නැ:(:(, ඔය bumblebee transformers ගෙ car එක නන් Auto Vision එකට ගෙනාව එක දවසක්:cool::cool::cool: අනික ඔක Limited Edition Ekak :sorry::sorry: