ඕක එච්චර වෙන්න දෙයක් නෙවෙයි බන් ඔකට හෙතුව උබ දැනට පාවිච්චි කරන්නෙ අනිවර්යෙන්ම ඔන්බෝර්ඩ් VGA එක වෙන්න අති, එතකොට එ ඔන්බෝර්ඩ් එකට මෙමරි එක හදා ගන්න ගන්නෙත් ඔයාගෙ දැනට ඉන්ස්ටොල් කර තියෙන මෙමරි එකෙන්ම තමයි ගන්නෙ එ කියන්නෙ "hardware Reserved" කියල ගන්න ටික තමයි ඔය අඩුවට පෙන්නන්නෙ ඔක හදාගන්නනම් උබ...