ලේසිම දේ price එක. හෙන අඩුවට දෙනවනම් එක්කො expired වෙලා ඩේට් වෙනස් කරලා හෝ expired වෙලා නැත්නම් ෆේක් බඩු.
https://theordinary.com/
මේ සයිට් එකෙන් ඔයා ගන්න හදන එක බලලා ඒකෙ ගාන ලංකාවේ රුපියල් වලට කන්වර්ට් කරලා බලන්න.
ඔය සයිට් එකේ customer care එකට ලංකාවේ එකේ ෆොටෝ යවලා verify කරගන්න පුලුවන් ...