1. iworld

    ලංකාවෙන් යන්නද ඉන්නද

    ගිහින් එන්න
  2. iworld

    Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

    ට්‍රේඩින් තමයි ඉතින් දවසට පැය 3ක් වගේ වැඩ
  3. iworld

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    වෙන්න පුලුවන්. ඌ බෙල්ලටම හිරවෙලා ඇත්තෙ. කහදගම පිල්ලෙයාන් කරුනට සෑහෙන්න ප්‍රවේසම් වෙන්න වෙයි.
  4. iworld

    dan priyasad ට වෙච්ච ඇත්ත සිද්දිය එළියට 🚨🚨🚨

    ශුවර් ඌ දුන්නෙ ගේම ක්ලබ් වසන්තට වගේම
  5. iworld

    Dialog 4g hbb 4 mbps connection

    එක්කෙනෙක්ට ශේප්. ඩවුන්ලෝඩ් කරනකොටනම් ඩයලොග් එකේ ඔක්කොගෙම දෙමව්පියන්ට පින් දෙයි
  6. iworld

    බණ කියපු පොලිස් ඩයල් එකට ස්ථාන මාරුවක්. බැතිමතුන් අසාධාරණයට එරෙහිව කතා කරයි.

    දොස්තරලා සිංදු කියනවා, නලුවො දේශපාලනය කරනවා, පොලීසිය බණ කියනවා, හාමුදුරුවෝ බිස්නස් කරනවා. ආතල් ලෝකයක්
  7. iworld

    බණ කියපු පොලිස් ඩයල් එකට ස්ථාන මාරුවක්. බැතිමතුන් අසාධාරණයට එරෙහිව කතා කරයි.

    හාමුදුරුවොන්ට බණ කියන ජොබ් එක නැති වෙන සීන් එකක් තියෙන්නෙ 😂😂😂

    No contents