1. iworld

    යෝජනාවක් :සිරි දළදා දැක්ම...

    ඉස්සරට හැම අවුරුද්දේම තියෙනවා බයවෙන්න එපා
  2. iworld

    පොලිසිය ගුපියන්ට පුකේ අරි. ගුපියෝ මීක් මීක් කියමින් කෙඳිරි ගායි

    පල්ලමේ එනකොට ඊලගපාර බ්‍රේක් කියලා එකක් තියෙනවා ඒක පාගන්න
  3. iworld

    ඩෑන් මැරුවේ අවුරුදු උත්සවේ 'වලිය' නිසා - ප්‍රධාන සැකකරු දුලාන් පාපොච්චාරණයක..🔴

    නාමල් මොකද සද්ද නැත්තෙ. උපන්දිනයටත් ආපු මනුස්සයනෙ. ඉරාජුත් මේ ගැන මොකක්හරි කියන්න වෙනවා.
  4. iworld

    හාල් ප්‍රෂ්ණය ගැන ඩඩ්ලි කියන දේ - Let's Talk 👍

    ඕවට උත්තර ඇති අලුත් බෑනා ලග. සම්මන්ත්‍රණ තියලා ලෝකෙටම මග පෙන්නන මිනිහට ඕක කජ්ජක්ද?
  5. iworld

    🇮🇳 ඉන්දියා ⚔️ පාකිස්ථාන 🇵🇰 යුධ සීනුව නාද වෙයි ... සියලු පාකිස්ථානු ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීපට නියෝග ⚔︎

    අනිවාර්යයෙන් ඉන්නවා. ඒක ඉතිහාසය විසින්ම ඔප්පු කරලා ඉවරයි. මිනිස්සු ආගම් ජාති පක්ෂ පාට වලට බෙදිලා ඉන්න තරමට උන්ට ලේසි අවුලවන්න. ------ Post added on 1745584032
  6. iworld

    ට්‍රම්ප් මෝඩයෙක් ද?

    වතුර බොරකරාම මාලු අල්ලන්න ලේසි
  7. iworld

    🇮🇳 ඉන්දියා ⚔️ පාකිස්ථාන 🇵🇰 යුධ සීනුව නාද වෙයි ... සියලු පාකිස්ථානු ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීපට නියෝග ⚔︎

    ආසියාවේ යුද්ධ නැතුව යනවට අකමැති කට්ටිය වැඩ පටන් අරන්. පොඩි ටීම් වලට සල්ලි දීලා අවුස්සලා ගිණිතියයි. බටහිර රටවක් ඔක්කොම වගේ ආර්ථික ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න වෙලාවෙ ආසියාව හොදින් ඉන්නවට කැමති වෙයිද?
  8. iworld

    තම්බි රට අල්ලන්නෙ සිංහලු නිදි නිසා

    සිංහල උන්ගෙ customer service අන්තිමයි.
  9. iworld

    ඩෑන්ට පස්සෙ කවුද මරන්නෙ?? NM?

    පිල්ලෙයාන්
  10. iworld

    සමිතා - චිරන්ත යුවලගේ ආදරයට වසර පහක්

    චිරන්ත කවදා තාත්තා කෙනෙක් වෙයිද
  11. iworld

    පස්සේ කරලා පැලුනාම.මොකද කරන්නේ?

    වැස්ලීන් හරි ලියුබ් හරි දාලා නෙමෙයිද කරේ
  12. iworld

    කුණු සමඟ රැය පහන් කරන මිනිසුන් 😢

    බුදු කෙනෙක් මේ කාලෙ පහල නොවෙන්න වෙන උදාහරණයක් මොකටද බෝතල් වල චූ කරලා බෑග් වල කක්කා පුරවලා හැම තැනම දාලා දැක්කද.😕 ------ Post added on 1745458063
  13. iworld

    Al-baik නානගෙ කඩෙන් කාල මෙයා..

    පොඩ්ඩක් පිප පෙන්නලා ෆිල්ටර් දාලා වීඩියෝ ස්ටෝරි දාන්න විතරයි තියෙන්නෙ. හෝ ගාලා සල්ලි.
  14. iworld

    දළදා වහන්සේට ම මෙවා පෙනිලද කොහෙද වැහි වස්සලා නුවර සෝදනවා...

    ඕක තමයි ලංකාවේ මිනිස්සුන්ගෙ ඇත්තම හැදියාව.
  15. iworld

    Al-baik නානගෙ කඩෙන් කාල මෙයා..

    ඔව් ඕක හෙන ලාබ බිස්නස් එක. ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා ටිකක් විතරයි ඕනි. ලංකාවේ ගෑනු පොරකකා ගන්නෙ.

    No contents