නමක් හොයාගන්න කොට ග්‍රීක,රෝම, ඉන්දියානු, අරබි ආදි ඉපැරිණී ශිෂ්ඨාචාරවල නම් ගන්න, ගොඩක් වෙලාවට ග්‍රීක නම් epic. දෙවිවරුන්ගේ නම් වුනත් හොදයි Zeus,Poseidon,Athena,Apollo etc...
එහෙම නැත්නම් වෙන forum එකකට ගිහින් නමක් හොයාගන්නත් පුලුවන්. එකම නම ගන්න අකමැතිනම් එක්කෙනෙකුගෙන් කොටස්ක් අරගෙන වෙන...