ජුරාසික් පාක් 4 [2013/2014]

Roaring Wind

Member
Jul 23, 2011
185
29
0
I don't even know.
ජුරාසික් පාක් 4 [2013/2014]

ff_jurassicpark_object_468.jpg

මීට අවුරුදු මිලියන ගණනකට ඉහත වදවූ දැවන්තයන් හි රූපමය නිර්මාණයන් මීට අවුරුදු 10 කට ඉහත දී ඔබට නැරඹුවා මත ඇතුවා නිසැකයි. එය ජුරාසික් පාක් වනතර කොස්ටරිකාවේ ඉස්ල් සෝනා,සහා ඉසල් නුබ්‍රා(මට මතක හැටියට :rolleyes:) යන දූපත් කේන්ද්‍ර කොටගෙන ප්‍රතිනිර්මාණය වූ මෙම දැවැන්ත්ත චිත්‍රපට ත්‍රිත්වයේ සිව්වැනි කොටස මේ දිනවල රූගත කරමින් පවතින බව ස්ටීවන් ස්පිල්බර්ග් නැමැති ජන්ප්‍රිය හොලිවුඩ් නිර්මාණ කරුවා සැන් ඩියෝගෝ හී Com-Con නැමැති ජාත්‍යන්තර සම්මන්ත්‍රයනකදි පවසා සිටියේ. එය ජුරාසික් පාක් 4 ලෙස ඔහු විසින් දක්වනතර ඉදිරි අවුරුදු 2,3 ඇතුලත එය එළිදැක්වීමට නියමිත බව සැලකේ.

සටහන
Roaring Wind.
2011/07/24

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    මට තාම මතකයි ඕක මම පුංචි කලේ බලපු දවස. අපේ මුළු පවුලම ගියා කටුගස්තොට සිනමා ශාලාවට. ෆිල්ම් එක පටන් අරගෙන ටික වෙලාවකින් බුදු අම්මෝ ඉන්න නෑ සද්දේ. ඩයිනෝසර් ල කෑ ගහන සද්දෙට මම ගොඩාක් බයවෙලා හිටියේ.

    Roaring Wind

    Member
    Jul 23, 2011
    185
    29
    0
    I don't even know.
    මට තාම මතකයි ඕක මම පුංචි කලේ බලපු දවස. අපේ මුළු පවුලම ගියා කටුගස්තොට සිනමා ශාලාවට. ෆිල්ම් එක පටන් අරගෙන ටික වෙලාවකින් බුදු අම්මෝ ඉන්න නෑ සද්දේ. ඩයිනෝසර් ල කෑ ගහන සද්දෙට මම ගොඩාක් බයවෙලා හිටියේ.

    ඇත්තටම ඩයීනෝසෝරයන් හදන්න Project එකක් තියෙනවා කියලා මම දැක්කා කොහො හරි තියෙනවා. :eek:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ado oka mulinma balapu dawasa mathakai liberty eke .. man edagena giyeth kahapata juwani park kiyala gahapu t shirt ekak :rof: :lol:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    affa .....:love::love: ela ... rep+ :rolleyes: Jurassic park 3 baluwe as 2 wahagena mekath ehema balanna wei dha danne na :baffled::baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    ඇත්තටම ඩයීනෝසෝරයන් හදන්න Project එකක් තියෙනවා කියලා මම දැක්කා කොහො හරි තියෙනවා. :eek:

    එකට ඉතින් ඩයීනෝසෝර DNA එහෙම තියෙන්න එපැයි. ෆිල්ම් එකේ පෙන්නන විදිහට එහෙම කොහෙන්වත් DNA හොයාගෙන නැහැ. එහෙම project එකක් තියෙනවනම් ලෝකේම news වලට ගිහින්.
     
    Roaring Wind

    Member
    Jul 23, 2011
    185
    29
    0
    I don't even know.

    Roaring Wind

    Member
    Jul 23, 2011
    185
    29
    0
    I don't even know.
    ශා!!!!!! නියම වැඩක නේ වෙන්න යන්නේ. අපට ඇත්තම ජුරාසික් පාර්ක්‌ එකක් 2050 විතර වෙනකොට බලා ගන්න පුළුවන් වෙයි.

    ගොඩක් වෙලාවට පුලුවන් වෙන්නේ Cretaceous යුගයේ සතුන් තමයි ගේන්න. ඊට කලින් තිබුණු ජුරාසික්, ට්‍රියාසික් යුගයේ සතුන් ගේන්න අමාරු වේ, මොකද ලෝක විනාශ වගේ දැවන්ත විනාශ Cretaceous යුගයට කලින් වෙලා තිබෙන නිසාත්, Pangaea මහද්වීපය බෙදීමේදි සමහර පොසිල මුහුද යටට ගිය නිසාත්ය. නමුත් වාසනාවට Cretaceous යුගයේ තමයි වැඩි හරියක්ම ඩයිනෝසෝරයන් හිටියේ T-rex පවා Cretaceous යුගයේ හිටියේ. Bird hips සහිත සතුන් නිසා වැඩි හරියක්ම ඩයිනෝලා. දැනට ඉන්න කුරුල්ලන් ඉන්න කම් ඩයිනෝසෝරයන් ගේන්න පුලුවන් කියලයි විශ්වාස කරන්නේ. Jurassic park එකේ වගේ ඇත්තටම amber වලින් පර්යේෂණයක් කෙරිලා තියෙනවලු 1992 වගේ (not sure about the exact date) ඒකෙන් අවුරුදු මිලියන ගාණකට ඉහත ජීවත් වුනු සත්වයන්ගේ DNA රැස් කරගෙන තියෙනවා නමුත් ඒකාලේ තාක්ෂණයේ මදි කම නිසා ගොඩක් ඒවා අපවිත්‍ර වෙලා තියෙනවා. ඩයිනෝසෝරයන් හෝ ඕනම සතෙකු හදන්න නම් මුලින්ම එම සත්වයාගේ DNA Map එකක් ඕන වෙනවා. Map එකේ බිලියන ගණන් Details තියෙන නිසා ඕක මුලසිට කරන්න ගියෝත් අවුරුදු ගාණක් යයි නමුත් දැනට තිබෙන කුරුල්ලෙකුගේ DNA MAP එකක් Modify කරලා ගත්තොත් පුලුවන් කියලයි කියන්නේ. මොකද DNA මගින් තමයි සත්වයන්ගේ පෙනුම, ඇස්වල පාට, ශරීර අවයව පිහිටීම,etc.. සියල්ලම රදාපවතින්නේ. වර්ධක හෝමෝනය ශ්‍රාවය කිරිම වැඩි කළහොත් සත්වයාගේ ශරීර ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්, නමුත් ඒකෙත් සීමාවන් ලකුණු වෙලා තියෙන්නේ DNA වලයි. අන්න ඒක නිසයි DNA MAP අවශ්‍යය. MAP එක හැදුවා කියන්නේ සතුන් නැවත ගේන්න පුලුවන් කියන එකයි.
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    oOoka 3D valin avma kohoOoma thiyeyda :P lol T-ReX kenek muna langata avilla uge lassana sudu dath set eka pennana koOota ammata hike!! :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    ගොඩක් වෙලාවට පුලුවන් වෙන්නේ Cretaceous යුගයේ සතුන් තමයි ගේන්න. ඊට කලින් තිබුණු ජුරාසික්, ට්‍රියාසික් යුගයේ සතුන් ගේන්න අමාරු වේ, මොකද ලෝක විනාශ වගේ දැවන්ත විනාශ Cretaceous යුගයට කලින් වෙලා තිබෙන නිසාත්, Pangaea මහද්වීපය බෙදීමේදි සමහර පොසිල මුහුද යටට ගිය නිසාත්ය. නමුත් වාසනාවට Cretaceous යුගයේ තමයි වැඩි හරියක්ම ඩයිනෝසෝරයන් හිටියේ T-rex පවා Cretaceous යුගයේ හිටියේ. Bird hips සහිත සතුන් නිසා වැඩි හරියක්ම ඩයිනෝලා. දැනට ඉන්න කුරුල්ලන් ඉන්න කම් ඩයිනෝසෝරයන් ගේන්න පුලුවන් කියලයි විශ්වාස කරන්නේ. Jurassic park එකේ වගේ ඇත්තටම amber වලින් පර්යේෂණයක් කෙරිලා තියෙනවලු 1992 වගේ (not sure about the exact date) ඒකෙන් අවුරුදු මිලියන ගාණකට ඉහත ජීවත් වුනු සත්වයන්ගේ DNA රැස් කරගෙන තියෙනවා නමුත් ඒකාලේ තාක්ෂණයේ මදි කම නිසා ගොඩක් ඒවා අපවිත්‍ර වෙලා තියෙනවා. ඩයිනෝසෝරයන් හෝ ඕනම සතෙකු හදන්න නම් මුලින්ම එම සත්වයාගේ DNA Map එකක් ඕන වෙනවා. Map එකේ බිලියන ගණන් Details තියෙන නිසා ඕක මුලසිට කරන්න ගියෝත් අවුරුදු ගාණක් යයි නමුත් දැනට තිබෙන කුරුල්ලෙකුගේ DNA MAP එකක් Modify කරලා ගත්තොත් පුලුවන් කියලයි කියන්නේ. මොකද DNA මගින් තමයි සත්වයන්ගේ පෙනුම, ඇස්වල පාට, ශරීර අවයව පිහිටීම,etc.. සියල්ලම රදාපවතින්නේ. වර්ධක හෝමෝනය ශ්‍රාවය කිරිම වැඩි කළහොත් සත්වයාගේ ශරීර ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්, නමුත් ඒකෙත් සීමාවන් ලකුණු වෙලා තියෙන්නේ DNA වලයි. අන්න ඒක නිසයි DNA MAP අවශ්‍යය. MAP එක හැදුවා කියන්නේ සතුන් නැවත ගේන්න පුලුවන් කියන එකයි.

    හැබැයි උන් Alive ගෙනාව වගේ නෙවෙයි!!!!! control කරන්න බැරි වුනොත් එහෙම. දැන් ඔය අලි එහෙම කුලප්පු වුනාම ගමක ම විනාශ කරන්නේ ? එතකොට මුන්ව.

    මට මතකයි ජුරසික් පාර්ක්‌ ෆිල්ම් එකේ කෙනෙක් කියනවා,
    The nature has selected them for extinction, but Professor you are creating them කියලා.