මචන්ලා පොඩි හෙල්ප් 1ක් ඔනේ.
මගේ යාලුවෙක් TNL ONSTAGE එකේ ඉන්නවා. පුලුවන් නම් මේ ලින්ක් එකට ගිහින් "Disclaimer" 1ta vote එකක් දාන්න. දකුණු පැත්තේ ඇති vote කියලා
http://www.facebook.com/101.7TNLRocks?sk=app_144104152352141
TNL app HTTPS use කරන්නේ නැති නිසා HTTPS වලින් අයින් කරලා vote කලාට...