අෆ්ෆට..... මම දැක්කෙ නෑ.. එලස්.. මොනා උනත් මට උබ කරල තියෙනෙ රෙද්ද තේරෙන්නෙ නෑ..ahala thiyenne matrices walin solve karannane bn. quadratic equation solve karanna nemene


අෆ්ෆට..... මම දැක්කෙ නෑ.. එලස්.. මොනා උනත් මට උබ කරල තියෙනෙ රෙද්ද තේරෙන්නෙ නෑ..ahala thiyenne matrices walin solve karannane bn. quadratic equation solve karanna nemene


මොන හුයන්නක්ද මේ උඩ එකා කරල තියෙන්නෙ.. යකෝ z හොයා ගෙන ආදේශ කරපන්කෝ.
z = 10-x+y
2z = 20-2x+2y
-z = x-y-10
(2), ආදේශයෙන් ,
x+3y = 14 ----- (4)
(3), ආදේශයෙන් ,
-4x+y = -4 ------ (5)
(4)*4+(5)න්,
y=4 --- x=2
(1), ආදේශයෙන් ,
z = 12..

elamakiri ! - eath man meka adamai dekke ! short krameta thanks netham oka keruwoth
Determinent hoyala, CoFactor eka hoyala, Transporse Inverse eeta passe thama ithin uthare![]()


අෆ්ෆට..... මම දැක්කෙ නෑ.. එලස්.. මොනා උනත් මට උබ කරල තියෙනෙ රෙද්ද තේරෙන්නෙ නෑ..![]()

walahage paata hoyagatthda banz?
pitu 350 k kiyawana eka lesi ne..................
![]()
kiyapan mama seen eka danne na.Walahage paata sudui... Physics walinuth oppu karandada ?
මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....C mekata math ekangai)

kiyapan mama seen eka danne na.
, ithin mata waha kanda wage hithuna ! kasiye CN ekak ekak man danne ne apen ehuwe mehamai ! 
Simultaneous Equation Solver - NO VIRUS,
http://www.mediafire.com/download.php?z6n49aueqxgt3pd - test it and say !

i guess u have to insert a
char ch;
cin>>ch;
to hold the screen![]()

wt that means ?![]()
