මත්තල ගුවන් පථයට මොනරුන් ගමන් අරභයි !
මත්තල ගුවන් පථයට මොනරුන් ගමන් අරභයි !
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ ගුවන් පථයට නිතර දෙවේලේ මොනරුන් පැමිණීම නිසා එහි පරිපාලකයින් බලවත් අසීරුතාවයකට පත්ව ඇත. මොනරා එම ප්‍රදේශයට අධිපති කතරගම දෙවියන්ගේ නිල වාහනය ලෙස සැලකෙන බැවින් කිසිදු ලෙසකින් මොනරුන්ට හිරිහැර...