Lasith Malinga Part 2

emoneylk

Banned
  • Feb 8, 2009
    353
    19
    18
    horage ammagen pena ahanawa wage wadak, media ballonta oni nati pukak na, parikshanaya gana winaya kamituwen ahan natuwa mugen ahanawa. moda harak
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,238
    838
    113
    පව් යකෝ මිනිස්සු අතින් වැරදි වෙනවා තමා එත් මේ විදිහට මඩ ගහන්න හොද නැ මොන උනත් ලංකාව වෙනුවෙන් සෙල්ලන් කරපු කෙනෙක් උගේ මහනසියෙනුයි උගේ දක්ෂකමින් උ ඉස්සරහට අවේ ඔය අද උව තියාගෙන පට්ටගහන media නෙමේ :angry::angry::angry:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඌට උගේ පාඩුවෙ ඉන්න දීපන්..
    උඹලට කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් ඇවිල්ලා අපේ බල්ලව නාවපන්..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    k2syh.jpg



    අපේ බල්ලව නාවගන්න එකෙක් හම්බ උනා..
    හැබැයි ඌ නමක් ගමක් කියලා නැහැ..
    හැබැයි රෙප් කපලා
    .. මුන්ට හොඳක් වෙනවද දෙයියනේ.. බල්ලට හවසට පාන් කෑල්ලක් අරන්දෙන්න තිබ්බ රෙප් ටික..
    ඌ මෙතෙන්ට දේශපාලනේකුත් ඇදලා.. කොන්දක් පන තියෙන එකෙක්නම් ත්‍රෙඩ් එකේ කෙලින් කියන්න එපායැ..
    වෙ
    ලාවක වරෙන් උඹටත් ඉතුරු වෙච්ච මස් කට්ටක්වත් දෙන්නම්..
     
    • Like
    Reactions: rox2030