1. tharndu9

    salary ප්‍රශ්නයක්

    Mama private campus ekaka bn karanne.. ekai case eka jobak set une nettam aparade wiyadam karapu sali tika
  2. tharndu9

    salary ප්‍රශ්නයක්

    Matath civil karapan kiyala gedarin keewe. Mama pandithaya wage telecom thora gatta ne
  3. tharndu9

    salary ප්‍රශ්නයක්

    Ai machan ubalata iesl hambune nedda?? Apita iesl nam hamba wei.. eth ona pukak kiyala electrical walata maru una nam iwarai ne
  4. tharndu9

    salary ප්‍රශ්නයක්

    අන්න හරි මචන් ඒක තමා කේස් එක. Telecom උන්ට ජොබ් අඩුයි ඒ ෆීල්ඩ් එක සැචුරේටඩ් කියලා කියනවනේ...
  5. tharndu9

    salary ප්‍රශ්නයක්

    Thanks machan. Ubath electrical da kale
  6. tharndu9

    salary ප්‍රශ්නයක්

    Machan uba telecom degree yak da kale? Jobak hoyaganna hena gemak denna weida??
  7. tharndu9

    salary ප්‍රශ්නයක්

    Uba kiyanne experienced un ne.. aluthinma industry ekata ena ekekge salary keeyak witharada bn??
  8. tharndu9

    කොටස් මිළදී ගැනීමට පෙර

    Thanks machan.. ahenam ithin wedak ne
  9. tharndu9

    salary ප්‍රශ්නයක්

    මචන්ලා ලංකාවේ electrical engineers කෙනෙක්ගෙ සැලරිය කීයක් ඇද්ද? ඒවගේම telecommunication engineer කෙනෙක්ගෙ සැලරිය කීයක් විතර ඇද්ද??
  10. tharndu9

    කොටස් මිළදී ගැනීමට පෙර

    Ne bn kollo set ekath ekka gihin athal eke kala enna kiyala beluwe.. A kiyanne onema shares tyena ekekta agm ekata yanna puluwanda?
  11. tharndu9

    කොටස් මිළදී ගැනීමට පෙර

    Machan dannawanam shares ganna widiha gena poddak kiyapanko..
  12. tharndu9

    කොටස් මිළදී ගැනීමට පෙර

    කොටස් මිළදී ගැනීමට පෙර මචන්ලා අපි දැන් Kingsbury, Galadari , Cinnamon වගේ එකක කොටස් මිළදී ගත්තම අපිට ඒකේ AGM එකට යන්න පුළුවන්ද?? නැත්නම් AGM එකට යන්න පුළුවන් VOTED SHARES තියෙන උන්ට විතරද??
  13. tharndu9

    gmail hack

    Wede harida machan
  14. tharndu9

    Engineering අවුලක්??

    Danata mama telecom tama karanne.. me mama beluwe electrical walata maru wenna. Telecom karala jobak neti unoth anathaine bn.
  15. tharndu9

    Engineering අවුලක්??

    Thanks machanla.. telecomunication karala jobak hoyaganna hena gemak denna weida bn
  16. tharndu9

    Engineering අවුලක්??

    මචන්ලා පොඩි උදව්වක් ඕන. Electrical engineering ද හොද electronic and telecommunication ද හොඳ.. job market එක salary එක ඔක්කොම ගැන බලලා විස්තර ටිකක් කියපන්කෝ
  17. tharndu9

    i7 mother board ekak

    නෝමල් i7 processor එකක් ගහන්න පුලුවන් එකක් තිබ්බා නම් ඇති
  18. tharndu9

    i7 mother board ekak

    මචන්ලා උබල ලග පිච්චිලා අයින් කරපු i7 board ekak tyenawada..podi insurance case ekakata
  19. tharndu9

    නිවේදිකාව නිරුවත්කර පිංතූර අරන්

    Goasipbuwa eke okige photos wagayak dala tyenawa.

    No contents