i7 බෝඩ් කියලා වෙනම එකක් නැහැ බන්
බෝඩ් එක එන්නෙ CPU සොකට් එකට සහ චිප්සෙට් අනුව (ගේමින් වලට එහෙම වෙන වෙන ෆීචර්ස් තියන බෝඩ් එනවා), සාමාන්‍යෙන් එකම ජෙනරේශන් එකේ i3 ඉදන් i7 වෙනකන් කන්සියුමර් ග්‍රේඩ් ප්‍රොසෙසර් සේරම එකම බෝඩ් එකට ගහන්න පුලුවන් (සමහර එක්ස්ට්‍රීම් එඩිශන් i7 එහෙම තියනවා වෙනම සොකට් එන ඒවා)
මොකද්ද CPU ජෙනරේශන් එක කිවුවා නම් හරි.
ඔහොම කිවුවාට තේරුමක් නැහැ අහල තියන එකේ