1. dilshan KASUNJITH

    Job Vacancy - Sallary 100000/=

    :D
  2. dilshan KASUNJITH

    පරිගණක උපාධිය සම්පූර්ණ කලා කියමුකෝ..ඊට පස&#353

    පරිගණක උපාධිය සම්පූර්ණ කලා කියමුකෝ..ඊට පසš හරි...කම්පියුටර් උපාධිය සම්පූර්ණ කලා කියමුකෝ...ඊට පස්සෙ....? ඊට පස්සෙ නේද...? මෙන්න මේවගෙන් එකක් තමයි කරන්න වෙන්නෙ. 1. මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් (Software Industry) 2. අධ්‍යයන ක්ෂේත්‍රයේ රැකියාවක් / වැඩිදුර අධ්‍යයන කටයුතු (Academia /...
  3. dilshan KASUNJITH

    FengShui-දෙයියොත් එක්ක ගණුදෙනු

    FengShui-දෙයියොත් එක්ක ගණුදෙනු
  4. dilshan KASUNJITH

    BitCoin Mining - Help

    BitCoin Mining - China Factory https://www.youtube.com/watch?v=gjX42QM8FmI&feature=youtu.be https://www.youtube.com/watch?v=gjX42QM8FmI&feature=youtu.be Bitcoin Mine karana widi monawada thiyenne ?? ape PC ekaka performance use karala Bitcoin mine karanne kohomada ??
  5. dilshan KASUNJITH

    ලිබියාව සහ ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු

    ලිබියාව සහ ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු
  6. dilshan KASUNJITH

    ස්වීඩනයේ පදිංචියට යන්න කැමතිද?

    ස්වීඩනයේ පදිංචියට යන්න කැමතිද? ස්වීඩනය කිවුවම අපි කාගේත් හිතේ මැවෙන්නේ මොනවගේ රූපයක්ද ? යුරෝපා මහාද්වීපයේ උතුරු කොනට වෙන්න පිහිටලා තියෙන ස්වීඩනය ඉතාමත් සාමකාමී මානව සංවර්ධන දර්ශකයේ ඉහලින්ම තියෙන ජීවත්වෙන්නට ඉතා සුදුසු රටක් විදියට තමයි පිළිගැනෙන්නේ . ලංකාවෙන් බැහැරවෙලා අධ්‍යාපන අවස්ථාවලට...
  7. dilshan KASUNJITH

    බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !.

    බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !. දවසේ ධණාත්මක සිතුවිල්ල !. බිංදුවෙන් පටන් ගෙන රටම දිනු ඔහු !. ඔබ අසා ඇති ලොව විශාලතම ලාභ ලබන සමාගම් වෙන ඇපල් , ෆේස්බූක් , ඇමේසන් වගේ ව්‍යාපාර ආරම්භ උනෙ එක පුංචි ගරාජයකින් බව. බිංදුවෙන් ආරම්භ කල මුලු ලෝකයේම විශාලම ධණවතුන් වී සිටින ඔහුන්ට ආරම්භයේදී මුකුත්...
  8. dilshan KASUNJITH

    Toyota Prius මෝටර් රථයේ ගැටළුවක් – යළි කැඳවන වාහනවල න&#353

    Toyota Prius මෝටර් රථයේ ගැටළුවක් – යළි කැඳවන වාහනවල න&#353 ජපානයේ ටොයෝටා සමාගම විසින් නිෂ්පාදන කරන ලද ටොයෝටා ප්‍රියස් මෝටර් රථ 340,000ක් පමණ නැවතත් කැඳවීමට ටොයෝටා සමාගම කටයුතු කර තිබෙනවා. මෝටර් රථයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් විසඳීම සඳහා මෙම මෝටර් රථ නැවතත් ගෙන්වා ගන්නා බවයි වාර්තා වන්නේ...
  9. dilshan KASUNJITH

    Will a Robot Take Your Job ?

    Rise and shine human beings! It’s time to ask the question will robots take our jobs? Your employer can now replace you with a robot or software at work while you are sound asleep. Yes, that’s right; you can be replaced by a robot at work any day now! AI, software, machines and robots are...
  10. dilshan KASUNJITH

    බීර වලින් සරු අස්වැන්නක්

    බීර වලින් සරු අස්වැන්නක් පානයට නොව ගොවිතැන සඳහා බීර යොදා ගන්නා ගොවි මහතුන් පිරිසක් පිළිබඳ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවලින් වාර්තා වේ. ගෝමරන්කඩවල ප්‍රදේශයේ එළවලු බෝග ගොවීන් විසින් සිය වගාවන් සඳහා බීර ඉසිනු ලබන්නේ බටු, බණ්ඩක්කා, කරවිල, මිරිස්, වට්ටක්කා වැනි බෝගවල පරාග පෝෂණය සඳහා...
  11. dilshan KASUNJITH

    Australia

    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද? 1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද? ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො...
  12. dilshan KASUNJITH

    Dubai

    ඩුබායි කියන්නෙ රටක් නෙමෙයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වානිජ මූලය හෙවත් commercial capital එක ඩුබායි නමින් හදුන්වන්නේ. 1978 මොහොමඩ් බින් ශේක් සයිඩ් මූලික වෙලා එමිරේට්ස්(ලංකාවේ පලාත් වගෙ) 7ක් එකතුවෙලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය(UAE) බිහිකරනවා.ඒ හත මෙහෙමයි. අබුඩාබි ඩුබායි සාර්ජාහ් ෆුජෙරාහ්...
  13. dilshan KASUNJITH

    JAPAN

    ජපානේ අවුරුද්දකට භූමිකම්පා 1,500ක් විතර එනවා.1995 කෝබි භූමිකම්පාවේ මිනිස්සු 6,000කට වඩා නැති උනා. 1923 තිබ්බ භූමිකම්පාවකින් මිනිස්සු 140,000 නැති උනා. ජපානේ තමයි ලෝකෙ දෙවෙනි දිගම ජීවිත තියන රට. පලවෙනි එක මොනකෝ. දැනට ලෝකෙ ඉන්න වයසම එක්කෙනා ජපානෙන්. මිසාඕ ඔකවාගේ වයස අවුරුදු 116ක්. ජපානේ...
  14. dilshan KASUNJITH

    Intel 7th Gen First Time in Sri Lanka.

    Intel හත් වෙනි පරම්පරාව.
  15. dilshan KASUNJITH

    ලොව දුප්පත්කම

    වෙන කිසිම රටකට වැඩියෙන් මන්දපෝෂිත දරැවන් සිටින්නේ ඉන්දියාවේ යැයි වාර්තාවක් ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතීන් සහ ඉන්දීය ආණ්ඩුවේ සහායෙනි. "රටේ මුලු ජනගහනයෙන් ප්‍රතිශතයක් විදියට දුප්පතුන් වැඩිම රටවල්" දුප්පත්ම රටවල් 10 1. කොංගෝ 2. ලයිබීරියා 3. සිම්බාබිවේ 4. බුරැන්ඩි 5. එරිත්‍රියා 6. මධ්‍යම...
  16. dilshan KASUNJITH

    Renault Kwid

    මහන්සියෙන් හම්බ කරලා හම්බ කරලා ගන්න ඉන්නවනම් රෙනෝල්ට් Kwid වාහනේ ගන්න කලින් මේ ගැනත් හිතන්න.
  17. dilshan KASUNJITH

    Electric Bus (විදුලි බස්රථය)

    Electric Bus (විදුලි බස්රථය) කාර් වගේම සුපිරි කාර් පවා ඉන්ධන අතෑරලා විදුලිය යොදාගන්න කාලෙක ඔයාටත් හිතිලා ඇති ඇයි විදුලි බස් රථයක් හදන්න බැරි කියලා? විදුලි බස් රථ නිෂ්පාදකයෙකු වන Proterra සමාගම Catalyst E2 බස්රථය පසුගිය දිනෙක හඳුන්වා දුන්නා. දැවැන්ත කිලෝ වොට් පැය 660ක බැටරියක් මෙහි තිබෙන...
  18. dilshan KASUNJITH

    කැනඩාවේ නොමිලේ ඉඩමක් සමග රැකියා

    කැනඩාවේ නොමිලේ ඉඩමක් සමග රැකියා Cape Breton is a small island located at the eastern end of Nova Scotia, Canada. The Farmer’s Daughter Country Market (a family-run business), a farm and bakery in Whycocomagh, is a staple of this hidden paradise which is looking to expand. Actually, they have...
  19. dilshan KASUNJITH

    හිටන්

    මීටිම ඉවර වෙලා යන්නෙ ඔබාමා බලන්න..අපෙ හිටන් තුමා... බාෂා පරිවරතක කියනවා... සර් ඔබාමා මීට් වුනු ගමන් සර් කියන්න ..how are you.. එතකොට ඔබාම කියාවි ... ..i am fine and you.. සර් එතකොට කියන්න .. Me too... එච්චරයි ..ඉතිරි ටික අපි බලාගන්නම්..... . ඔන්න ඔබාම එනවා..හිටන් අවුල් ගියා... එක පාරටම වයර් මාරු...

    No contents