හිටන්

Oct 3, 2008
1,723
437
0
මීටිම ඉවර වෙලා යන්නෙ ඔබාමා බලන්න..අපෙ හිටන් තුමා...
බාෂා පරිවරතක කියනවා...
සර් ඔබාමා මීට් වුනු ගමන් සර් කියන්න
..how are you..
එතකොට ඔබාම කියාවි ...
..i am fine and you..
සර් එතකොට කියන්න ..
Me too...
එච්චරයි ..ඉතිරි ටික අපි බලාගන්නම්.....
.
ඔන්න ඔබාම එනවා..හිටන් අවුල් ගියා...
එක පාරටම වයර් මාරු වෙලා how are you ..පැටලුනා.....හිටන් අහුවා...
Who are you..........
ඔබාම බය වුනා, හිතුවෙ විහිලුවක් කරනව කියලා...ඔබාමා කීවා..
I am michelle's husband...
හිටන් කිව්වා me to ha ha.....

අපේ සරල ජනාදිපති තුමා ගැන අඩම්බර නම්

Author - Janaka Senevirathne

--------------------------------------------

ඔය සමුලුවෙ behind the scenes කතාව මෙහෙමලු... මේ කතාව දැන් භාෂා පරිවර්ථකයො ටික හිටු කියලා සභාවෙ හෙඩ් ෆෝන් වලින් කතාව අහගෙන ඉන්න දහයට පහලවට ඒ ඒ අයගෙ භාෂා වලින් පරිවර්ථනය කර කර දෙනවලු... හැම එකාම සුපිරියට ට්‍රාන්ස්ලේෂන් එක දීගෙන එද්දි උන් ඔක්කොම කොර කරලා දාන්ඩ පොලොන්නරුවෙ සරල පැල්පතේ ඉඳන් රට පාලනය කරන, පොලොන්නරුවෙ කුඹුරෙන් ගලවගෙන ආපු, රුපියල් දහයෙ පෑනෙන් අත්සන් කරන, ගොන් කරත්තෙන් ගමන් බිමන් යන අපේ යහපාලනයේ ප්‍රතිමූර්තිය වූ ඒ අසාහය මෛත්‍රීපාල සිරිසේන විරුවා සමත් වෙනවා හිතවතුනි...කතාව කරගෙන යද්දි සිරිසේන ජනාධිපතිතුමා ඔන්න පටාන් ගන්නවා "හිටං, හිටං" කියන්ඩ හැම වාක්‍යයක් අවසානෙම... ඉතින් භාෂා පරිවර්ථකයො ටිකටත් බඩේ පාර වද්දගන්න බැරි නිසා උන් ටික හැම "හිටං" වචනයක් තියන තැනකටම "stand up" කියලා දාලා අපේ සරල නායකයගේ දේශාභිමානය උත්සන්න වෙලා සිංහලෙන් කරන කතාව ට්‍රාන්ස්ලේට් කරනවා... :3 ඔන්න ඔතනදී සභාවෙ කටයුතු බලන සෙට් එකට පේනවා සභාවෙ උන් ටික කතාව ඇහිල්ල පැත්තක දාලා දඩි බිඩි ගාලා නැඟිටිනවා... කොස්ස තේරුම් ගත්ත භාෂා පරිවර්ථකයො ටික ආයෙම පොඩි වෙනසක් කරනවා... ඒ stand up කියලා ඉවර වෙච්ච ගමන්ම sit down කියලත් කියනවා... දැන් අපේ සරල නායකතුමාට හෙන කික්... ඇයි ඉතින් සභාවෙ ඉන්න සුදු හාමුලා ටික මනුස්සයගෙ කතාවෙ හැම වාක්‍යයක් අවසානෙම නැඟිටලා ඉඳ ගන්නවනේ එතුමට ගරු කරන්ඩ... :3 ඔන්න ඊට පස්සෙ අපේ සරල නායකතුමා ලංකාවට ඇවිත් මහා හඬින් සිංහ නාද කරනවා මෙන්න මෙහෙම... "මුළු ජාත්‍යන්තරේම ඉන්නෙ අපිත් එක්ක, ශ්‍රී ලංකාවෙන් තමයි මුළු ලෝකෙම අය දැන් රාජ්‍ය පාලනය ඉගෙන ගන්නෙ..."

මෘග මැදමූලන පාලනය නිමා කර රට බත බුලතින්, බ්‍රෙශියරෙන් සශීක කල හෙලයේ යුග විරුවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි... ඔබට ජයෙන් ජයම වේවා...

Author - Charaka Shaminda Illangasinghe

-------------------------------------------------------------------------------



පසු පස කතාව…
හිටන් බෑන් කී මූන් මුනගැසුනු විට මුලින්ම අසන ප්‍රශ්න ගැන අපේ පරිවරතකයන්ට දැනුම තිබුනා…
සර්..මූන් සර්ගෙන් අහයි මුලින්ම…
What is your prime minister name…
සර් කියන්න Mr.Ranil
What is your foreign minister name..
සර් කියන්න..Mr.Mangala
මූන් අහයි..
Who most trusted to you..
සර් කියන්න ...both ..කියලා...එච්චරයි ..

ඔන්න මූන් අවා….මුන් ඇහුවා
Hi Mr president… What is the First Lady name..
ලොක්ක කිව්වා….Ranil
මූන් ගෙ මූන අවුල් වුනා…
No I mean your wife name..
ලොක්කා කිව්වා...Mangala…
මූන් ගෙ මූන අහසෙ මූන් වගෙ වෙලා රතු වුනා…
මූන් ඇහුවා..
When you sleep, who with you sleep in bed…
ලොක්ක කිව්වා...both…
මුන් මහතා කොටි තහනම ඉවත් කිරීමට තීරනය කරන ලදි...
 
Last edited:
Oct 3, 2008
1,723
437
0
Hangi Hangi Rep kapanna witharay UNP pimpi + hitan ge puka lewa kana ewn danne .... :D :D :D :D :D :D :D :D :D


මෙන්න සුභ ආරංචියක් !.
යහපාලන රජයේ ජාත්‍යන්තරය ජය ගැනීමේ සිහිනය යථාර්තයක් කරමින් ශ්‍රී ලංකාව රටක් වශයෙන් විශාල ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙනවා !.
ඒ මෙතෙක් කල් යූරෝපයෙ ත්‍රස්තවාදි සංවිධාණ ලයිස්තුවේ සිටි දෙමල කොටි සංවිධාණය (LTTE) එම ලයිස්තුවෙන් ඉවත් කිරීමට යූරෝපා සංගමය තීරණය කිරිමයි.
අන්තිමට අපි හැමෝගෙම බලාපොරොත්තුව ඉටුවුණා. ඊලඟට අපට ඉතිරිව ඇත්තේ ලංකාව තුල කොටි තහනම ඉවත් කරගෙන දෙමළ ඊලම දිනාගැනීම පමණයි.
අතිගරු ජනපති සිරිසේන මැතිඳුන් එයත් අප වෙනුවෙන් කරදෙන බව අපට විශ්වාසයි.
Source - https://www.thequint.com/world/2016...idered-terrorist-groups-eu-european-union.amp


14359201_1296441833699179_7046468886708963642_n.jpg

 
Oct 3, 2008
1,723
437
0
තව ටික දවසකින් අපිට ටොයියොංගෙන් ඇසිය හැකි වදන්..
1f47d.png
👽
1f47d.png
👽

*අපිට සමාවෙයල්ල මචං..

*කවුද දන්නේ කිව්ව පලියට ඔහොම කරාවි කියලා..??

*වැරදි වෙන්නේත් මිනිස්සුංගෙ අතිංනේ බං..

*දැං අපිට බනින එක නෙවෙයි කරන්න ඕනේ එකතු වෙලා රට බේරගන්න එකක..

*අනේ හුකේ.. ඉතිං අපිට මොකෝ බංං අපි මැරුණේ නෑනේ..??

*උබල පැරදිල අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම ඇඬිල්ල නතර වෙලා නෑනේ.. අනේ හුත්.. දැංවත් මහින්දට කඩේ යන එක නවත්තපල්ලා..

*බලපං දැං උබලට නිදහසේ බනින්න පුළුවං වෙලා තියෙන්නෙත් අපේ ආණ්ඩුව නිසානේ..

*මහින්ද හොරා..

*කැපපුවත් කොළ යකෝ..

*කොළ ලේ යකෝ..

*අපි කැප කරමු..

*ඉදිරියට යන්න හිතන අය එන්න..

තව වදන් ටිකක් reply විදිහට කොටහල්ලා බලන්න..

අපිට ඉතිං කියන්න තියෙන්නේ.. "මෙහෙමත් හරක්" කියලා තමයි හිටං
1f60c.png
😌
1f60c.png
 
  • Like
Reactions: Amila llll