මරදානේ කියලා වැඩ කරන හැම එකාම කියන්නෙ උන්ට පිස්සු වෙන්න ඇති නෙ එහෙම නම්! හොරාගෙ අම්ම ගෙන් පේන අහනවා වගේ උන් මෙන්න කියලා කියාවි ලිමිට් කියලා. උඹ ලිමිට් නැහැ කියලා ඔය තරම් කියන්නෙ උඹ අඩුම ගානේ ටෙලිකොම් කනෙක්ෂන් එකකින්ද නෙට් යන්නෙ? ඔය තරම් ට්‍රේනින් ගහලා ඉන්නවා කියන එකෙක් ගෙ නමක් කියපන් කෝ මම...