|~ සැමන් කන අය පරිස්සම් වෙන්න ~|
හදිස්සියකට කවුරු හරි කඩං වැටුනොත් කන්න දෙන්න කියලා කොයි කවුරුත් සැමන් ටින් දෙක තුනක්වත් ගෙදර තියන් ඉන්නවා නෙ. සම්බෝලයක් හදලා දුන්නම එන උන්ටත් කන්න පුළුවන් බඩ පැළෙන්න. සම්බෝල හදන හැටි නම් නෙමෙයි කියලා දෙන්න යන්නෙ:baffled...