|~ සැමන් කන අය පරිස්සම් වෙන්න ~|

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
|~ සැමන් කන අය පරිස්සම් වෙන්න ~|

හදිස්සියකට කවුරු හරි කඩං වැටුනොත් කන්න දෙන්න කියලා කොයි කවුරුත් සැමන් ටින් දෙක තුනක්වත් ගෙදර තියන් ඉන්නවා නෙ. සම්බෝලයක් හදලා දුන්නම එන උන්ටත් කන්න පුළුවන් බඩ පැළෙන්න. සම්බෝල හදන හැටි නම් නෙමෙයි කියලා දෙන්න යන්නෙ:baffled:

මීට දවස් කීපෙකට කලින් වේයන්ගොඩ ස්ටේෂන් එක ගාව මනුස්සයෙක් සැමන් ටින් රුපියල් 90ට විකුනනවා දැක්කා. මමත් නිකමට වගේ ලං වෙලා බැලුවා මොනාද කියලා. සාමාන්‍ය ලොකු සයිස් එකක් කඩේ රුපියල් 255ක් වෙද්දි මේ මනුස්සයා ඒකම විකුණනවා 90කට. හැබැයි කල් ඉකුත්වෙන ඩේට් එකෙම හූරල අයින් කරලා.... ටින් එකේ ලේබල් එකත් නැහැ! මිනිස්සු ඉතින් ලාබ නිසා පොර කකා ගත්තෙ. සමහරු ටින් පහ හයත් ගන්නවා දැක්කා:oo:

අද මම දැක්කා කොටුවේ තැන් කීපයකම ත්‍රීවීල් වල තියන් ලොකු සැමන් ටින් රුපියල් 50 ගානෙ විකුණනවා. කල් ඉකුත් උන කුණු කන්දල් මිනිස්සු ගන්නේ පොර කකා. ඔන්න ඔය අතරේ මම දැක්කා මනුස්සයෙක් ටින් 30ක් විතර ගත්තා.. මිනිහා එහෙන් මෙහෙන් ටින් කරකවද්දි මම ඇහුවා දානෙකටද අරන් යන්නේ කියලා.. මෙන්න යකෝ ඌ කිව්වා "නෑ මල්ලි අපේ කඩේට දාන්න" කියලා... යකෝ මූ මේ අරන් තියෙන්නෙ කඩේකට දාන්න.. කුණුගොඩවල් අරන් කන එක වෙනම කතාවක්, ඒත් ඕවා අඩුවට අරන් අනිත් මිනිස්සුන්ට කවන එක බලු සීන් එකක්. ඔය කිව්වට අපේ ගෙවල් පැත්තෙ කඩේකත් දැන් ඕවා විකුනන්න තියෙනවා.. උන් නම් විකුනන්නෙ රුපියල් 120කට:shocked:

උබලත් සැමන් ගන්නවා නම් බලලා ගනිල්ලා! කඩ කාරයෝ කියන්නෙ ඒක අලුත් බ්‍රෑන්ඩ් එකක් ඒකයි අඩුවට දෙන්නෙ කියලා:dull:
 
119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    Thnxx machan kiwwata.umba dan koheda weda karanne?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo: ඕවා කරන මිනිස්සුන්වනම් තියන්න වටින්නෑ.. +3
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අයියෝ ඔයා කියන්නේ මරන්න් කියලාද.....:shocked::shocked:
    මරන්න නෙවේ ඕවා විකුණන මිනිස්සුන්ටම කවන්න ඕන .. :angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන් මිස්සු ඔවා හොයන්නෙ නැ ලාබෙට තියෙනවා නම්:dull:
    මම් නම් කඩෙකින් බඩුවක් ගන්න කොට අනිවා කල්ඉකුත්වීමේ දිනය බලනවා:)