Everything has a first step මචන්,
වැඩේ නම් හොදයි හැබැයි ටිකක් සංකීර්ණයි
අපිත් කවද හරි ඉස්සරහට යන්න එපැයි බන්
අදාළ පාර්ශවයන් contact කර ගෙන උබ ඔය වැඩේ පටන් ගනින්
අපිටත් පුළු පුළුවන් හැමවිදිහකින්ම උදව් කරන්නම්.
අපිත් මචන් crack කරපු ගේම් තමයි ගහන්නේ,
ගොඩක් අය කොහොමත් සල්ලි දීලා ගේම් ගන්නැනේ...