අයියෝ තාම meter නැද්ද. ඔය මන් කිව්ව path එකට ගිහින් බලන්නකෝ ඒකේ තියෙන file එකේ තමයි ඔයා ඔය play කරන settings,controls ඔක්කොම save වෙලා තියෙන්නේ.පොඩ්ඩක් ඒක open කරලා බලන්නකෝ.ඒක වෙනස් කරලා අපිට ඕනි හැටියට settings හදා ගන්න එක තමයි අපි binds වලින් කරන්නේ.