1. Killer_K2

    Dialcom ගැන......

    ඔව් බන් .. මාත් මොනවා ගත්තත් Company එකෙන් ගන්න තමයි ගොඩක්ම බලන්නේ .. මොකද බඩුත් ෂුවර් සහ Aftersale Service එකත් හොදයි නේ ... මම KCC වල Softlogic එකෙන්ම ගන්නම් බන් .. එලියට වඩා තව 5යි නේ වැඩි වෙන්නේ බන් ... Thanks !!!
  2. Killer_K2

    Dialcom ගැන......

    Mobile Planet එකේ 730 එක 34ක් වෙනවා බන් .. Softlogic එකේ 36යි වෙන්නේ.. මට Kandy ගොඩක් ලග හින්දා Softlogic ම ගන්නව බන් ....
  3. Killer_K2

    Dialcom ගැන......

    ඒක තමා බන් .. මටත් ඕකුන් ගැන සැක තිබ්බ හන්දා තමයි කිරියෙන් ඇහුවෙ කෝකටත් කියලා .... දැන් සැකේ නැති උනා ... මගේ බල්ලවත් යන් නෑ ඕකට... Thanks Very much Broo !!!
  4. Killer_K2

    Dialcom ගැන......

    සිරාවටම බන් .. මට නම් දැන් පේන විදියට උන්ට තියෙන Reviews හෙනම අවුල් වගේ ... ඕක මුස්ලිම් කඩයක් නේද? මුස්ලිම් බිස්නස් කරන අය කොහොමත් විස්වාස කරන්න හොදම නෑ බන් .... Thanks broo ... Softlogic Ela ....
  5. Killer_K2

    Dialcom ගැන......

    Okay Bro ... Thanks ... මොකටද බන් නිකන් Risk එකක් ගන්නේ. ඔච්චර සල්ලි වියදම් කරලා Sure නෑති බඩුවක් ගන්නේ මොකටද ... මන් Softlogic එකෙන්ම ගන්නම් මචන් ...
  6. Killer_K2

    Dialcom ගැන......

    ඔව් මචන් .. මටත් ඕකම මගේ යාලුවෙක් කිව්වා .. ගණන් වැඩි උනත් Softlogic ෂුවර් නේද බන්? එහෙනම් Softlogic එකෙන්ම ගන්නවා. Thanks Bro ....
  7. Killer_K2

    Dialcom ගැන......

    Thanks for the Bump broo ... Thank you bro ..... Okay මම චෙක් කරලා බලන්නම් bro .... Thanks!!!
  8. Killer_K2

    Dialcom ගැන......

    කොල්ලනේ මට Dialcom Shop එක ගැන විස්තර ටිකක් කියපල්ලකෝ. මම Lumia 730ක් ගන්න හැදුවේ. Softlogic එකේ 36ක් වෙනවා. Dialcom එකේ 30යි වෙන්නේ. ඉතින් මචන්ලා මට දැනගන්න ඕනේ උන්ගේ බඩු හොදයිද සහ Warranty Claim කරන්න ගියොත් උන් අඩනවද කියන එකයි. Softlogic නම් කොහොමත් Sure නේ. මම ඔය Dialcom උන් ගැන මෙලෝ හසරක්...
  9. Killer_K2

    British Way English Academy

    මචන් English Ray Speech Camp එකට පලයන් .. ගම්පහ මිරිස්වත්තේ තියෙන්නේ. පොඩ්ඩක් කතා කරලා බලපන් මචන්. මේ 16 වෙනිදා Spoken Course එක පටන් ගන්නවා. දවස් 45 යි ද කොහෙද. ඕනේ නම් Residential පුළුවන් නැත්නම් ගෙදර ඉදලා උදේ හවස යන්න එන්න පුලුවන්. මන් කියනවට නිකමට කතා කරලා බලපන් මචන්. ගෙවන ගාණට වඩා දෙයක්...
  10. Killer_K2

    SLT PEO TV - Picture In Picture

    ඇත්තටම ඇයි බන් දැන් Picture Quality ටිකක් අඩු? ඉස්සර අර පරන System එක තියෙන කාලෙ එහෙම අවුලක් නැතුව තිබුනනෙ බන්.... TV එක ටිකක් ලොකු නම් Quality පට්ටම චා වගේනෙ.......
  11. Killer_K2

    SLT PEO TV - Picture In Picture

    මචන් මමත් PEO TV අරගෙන දැන් සති 2ක් විතර වෙනවා. NETGEM N7700 STB එක තමයි තියෙන්නෙ. එතකොට මගේ එකෙත් ඔය PIP Feature එක Inbuilt එනවද? කොහොමද මචන් ඕක Active කර ගන්නේ?
  12. Killer_K2

    **** SLT ****

    uba koheda bn? mama Kegalle wla. August 2 wenakal Sabaragamuwe tamai tibune. ow bn. DP eke wenne eka tamai math danna widiyata. et mun me kynne Fibre Connections walata wenama DP ekak danawa kiyalada koheda. Normal eken Fibre denna baruwa athi.
  13. Killer_K2

    **** SLT ****

    නෑ මචන්... කීයක් වත් ගෙව්වේ නෑ. Promotion දවස් වල ADSL දුන්නේ Free නේ. පියෝ ටීවී 50% Discount. එතකොට Fibre ලයින් එකට 1595/- ගාණේ මාස 12ක් ගෙවන්න ඕනේ. Fibre ලයින් එකත් ඒ දවස් වල 50% Discount. අනේ මන්දා මචන්. මචන් ටෙලිකොම් එකේ ඉදලා අපේ ගෙදරට හරියටම කිලෝමීටරයක් වගේ තියෙන්නේ. ඒත් මුන් කියනවා ටිකක්...
  14. Killer_K2

    **** SLT ****

    මචන් කෝ බන් උබලා දෙනවා කිව්ව FTTH??? මම කෑගල්ලේ... දැන් සති 2කට විතර කලින් උබලගෙ Promotion Team එකේ දෙන්නෙක් ඇවිත් "මහත්තයා දැන් සේරම දේවල් කරලා ඉවරයි, තව තියෙන්නේ Fibre Line එක අදින්න විතරයි, ඒකත් සතියක් ඇතුලේ කරල දෙන්නම්" කියලා ගියා ගියාමයි තාම මොකෙක්වත් ආවෙ නෑ..... දැන් උන්ගෙන් අහපුවම කියනවා...
  15. Killer_K2

    help buy a selfi phone

    pissuda bn ... Mekata kisima Touch aulak na. Anika Last Nokia Device ekda mnda 730 / 735 kynne.
  16. Killer_K2

    help buy a selfi phone

    Ehenam Lumia 730 Thamai mchn ......
  17. Killer_K2

    prison break හෙල්ප්

    මචං, මෙන්න තියෙනවා පට්ට ටොරන්ට් සෙට් එකක්. මේක මම Download කරලා බැලුවා මචං. Superb Quality & Superb Speed. 800 KB/s in Utorrent. Season 4 ම තියෙනවා. ඊයේ තමා මම බලල ඉවර කරේ මචෝ. බය නැතුව බාගනින්. කිසි අවුලක් නෑ. Totally Verified by Me !!! Season 1 ...
  18. Killer_K2

    Honda Vezel Help !

    ow mchn. Mamat danna tharamin wahane aulak na. Gaththa kenek unat tama mokut weraddak kylat na. Elakiriye Vehicle Specialist la gen Help ekak one.
  19. Killer_K2

    Honda Vezel Help !

    මචන්ලා, මට Honda Vezel එක ගැන පොඩි විස්තරයක් දෙනවද? පොඩි Review එකක් වගේ. මොකද මගෙ යාලුවෙක් වෙසෙල් එකක් ගන්න යනවා. ඌ මගෙන් ඇහුවා වාහනේ කොහොමද කියලා. මට ඒ ගැන අදහසක් නැති නිසා එළකිරියේ උබලගෙන් අහන්න හිතුනේ. ඒක නිසා මචන්ලා, මට ඉක්මනට දන්න එවුන් වාහනේ තත්ත්වේ ගැන පොඩ්ඩක් කියනවද?
  20. Killer_K2

    chipset එක

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    No contents