Honda Vezel Help !

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka

    454_a.jpeg

    මචන්ලා, මට Honda Vezel එක ගැන පොඩි විස්තරයක් දෙනවද? පොඩි Review එකක් වගේ. මොකද මගෙ යාලුවෙක් වෙසෙල් එකක් ගන්න යනවා. ඌ මගෙන් ඇහුවා වාහනේ කොහොමද කියලා. මට ඒ ගැන අදහසක් නැති නිසා එළකිරියේ උබලගෙන් අහන්න හිතුනේ. ඒක නිසා මචන්ලා, මට ඉක්මනට දන්න එවුන් වාහනේ තත්ත්වේ ගැන පොඩ්ඩක් කියනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    454_a.jpeg

    මචන්ලා, මට Honda Vezel එක ගැන පොඩි විස්තරයක් දෙනවද? පොඩි Review එකක් වගේ. මොකද මගෙ යාලුවෙක් වෙසෙල් එකක් ගන්න යනවා. ඌ මගෙන් ඇහුවා වාහනේ කොහොමද කියලා. මට ඒ ගැන අදහසක් නැති නිසා එළකිරියේ උබලගෙන් අහන්න හිතුනේ. ඒක නිසා මචන්ලා, මට ඉක්මනට දන්න එවුන් වාහනේ තත්ත්වේ ගැන පොඩ්ඩක් කියනවද?

    හොන්ඩා ඉතිහාසේ හදපු ජරාම වාහනය.. වෙන කියන්න දෙයක් නෑ:no::no:

    පරන ත්‍රෙඩ් අවුස්සලා බලපන් ඕක ගැන අපි සියපාරකට වඩා කතාකලා
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    රත්තරං;18250495 said:
    හොන්ඩා ඉතිහාසේ හදපු ජරාම වාහනය.. වෙන කියන්න දෙයක් නෑ:no::no:

    පරන ත්‍රෙඩ් අවුස්සලා බලපන් ඕක ගැන අපි සියපාරකට වඩා කතාකලා

    :shocked::shocked:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Honda walata math kamathi machan,habai oka num mata dirawan ne:dull:anith subcompact SUV ewa ekka baladdi oka echara hoda ne .options awata anith suv ekka baladdi drive karana kota kisi gathiyak ne,uba poddak rav4,x trail ekak drive karala oka drive karala balapan ethokota therei ubata:cool:anika oya price ekata oke primio,honda civic wage car wala thiyena interior space ekawath ne:dull:
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    හොන්ඩා වෙසල් දැන් හැම තැනම. කොමන් වාහනයක් වෙලා. හරියට ත්‍රිවිල් වගේ. වෙන මොකක් හරි බලපන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    රත්තරං;18250495 said:
    හොන්ඩා ඉතිහාසේ හදපු ජරාම වාහනය.. වෙන කියන්න දෙයක් නෑ:no::no:

    පරන ත්‍රෙඩ් අවුස්සලා බලපන් ඕක ගැන අපි සියපාරකට වඩා කතාකලා

    රත්තරං කියන්න අලි පඩ ෂෝ කාරයෙක්. ඌ දන්නා මගුලක් නැහැ. උබේ යාලුවට කියපන් ගන්න කියල. කිසි අවුලක් නැති වහනයක්.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113

    රත්තරං කියන්න අලි පඩ ෂෝ කාරයෙක්. ඌ දන්නා මගුලක් නැහැ. උබේ යාලුවට කියපන් ගන්න කියල. කිසි අවුලක් නැති වහනයක්.

    TRUE :yes::yes::yes: බත් බැලයෙක් වගේ මේකට වෙලා ලොකු සීන් දාන පඩ ෂෝ කාරයෙක් විතරයි. වාහනේ නම් කියන තරම් අවුලක්නෑ. එකම අවුල ඒක මාර කොමන් වෙලා එච්චරයි. ඒක එච්චර කෙස් එකක් නෙවේ නම් ගනින්.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ඔය kiyanne කියන්නේ බන් විසෙල් එකක් අල්ලලාවත් නැති එකේ එකා හිටන් ඉන්නේ එකා එළකිරි එකේ වාහන ගැන දන්නා පොරක් කියල උඹ කැමතිනම් ගනින් පාවිච්චි කරන එකෙක් ගෙන් අහලා බලලා. මම නම පාවිච්චි කල කිසිම ඖලක් නෑ. වාහනේ හැමතනම් තියෙනෙනවා අර MAZDA එක පොඩ්ඩක් බලපන්. ගොඩ වෙද්දුන්ගෙන් උපදෙස් ගන්නේ නැතුව පාවිචි කරන එකෙක්ග්න් අහලා බලපන්, හ්ය්බ්‍රිඩ් පාවිච්චි කරන්නේ economical නේ නැතුව race පදින්න නෙවේනෙ.
     
    Last edited:
    • Like
    Reactions: SkullVamp

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වාහනේ සුපිරි මචන් මම දන්න තරමින් නම්
    අපේ එකෙක් දෙන්නෙක් කියන කතා නිසා තමයි ගොඩක් උන් මේක හරි නෑ කියන්නේ
    හැබැයි දැන් ඕක ගනන් ගන්නේ නෑ බන් ලපයි සිපයි හැම එකා ලගම තියෙනවනේ
    දැන් OUTLANDER PHEV එක ටිකක් මාකට් නේද දන්න එකෙක්ගෙන් අහලා බලලා ගනින්
    ඒක ගැන නම් විස්තර දන්නේ නෑ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    toyota harrier hybrid eka hoda nadda? VEzel fatta jaravak ape gaval laga vezel gena ekekma innava umai kivve vezel nan ganna epa kiyala
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka

    454_a.jpeg

    මචන්ලා, මට Honda Vezel එක ගැන පොඩි විස්තරයක් දෙනවද? පොඩි Review එකක් වගේ. මොකද මගෙ යාලුවෙක් වෙසෙල් එකක් ගන්න යනවා. ඌ මගෙන් ඇහුවා වාහනේ කොහොමද කියලා. මට ඒ ගැන අදහසක් නැති නිසා එළකිරියේ උබලගෙන් අහන්න හිතුනේ. ඒක නිසා මචන්ලා, මට ඉක්මනට දන්න එවුන් වාහනේ තත්ත්වේ ගැන පොඩ්ඩක් කියනවද?

    මචන් මෙතන ඔක්කොම විස්තර තියෙනවා. කියවල බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    අවුලක් තියෙන්නේ RECALL LIST එකේ තියෙනවා නම් විතරයි. පොඩ්ඩක් PICKUP මදි ගතියක් තියෙනවා. එක SPORT MODE එක අවශ්‍ය තැනදී දාගත්තම හරි.

    අනිත් එක පොල්පටවනවා වගේ ගෙන යන්න එපා. පොඩි දෙදරන ගතියක් එනවා 100 KM /H වලට වඩා වැඩිවෙනකොට. එක එන්ජිමෙන් එන්නේ. HONDA එකෙන් මම එක ඇහුවා. එක NORMAL කියලා කිවුවා. 2015/04 පස්සේ වාහන බලන්න. දෙදරන එක අඩුකරලා තියෙන්නේ.
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    මචන් මෙතන ඔක්කොම විස්තර තියෙනවා. කියවල බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    අවුලක් තියෙන්නේ RECALL LIST එකේ තියෙනවා නම් විතරයි. පොඩ්ඩක් PICKUP මදි ගතියක් තියෙනවා. එක SPORT MODE එක අවශ්‍ය තැනදී දාගත්තම හරි.

    අනිත් එක පොල්පටවනවා වගේ ගෙන යන්න එපා. පොඩි දෙදරන ගතියක් එනවා 100 KM /H වලට වඩා වැඩිවෙනකොට. එක එන්ජිමෙන් එන්නේ. HONDA එකෙන් මම එක ඇහුවා. එක NORMAL කියලා කිවුවා. 2015/04 පස්සේ වාහන බලන්න. දෙදරන එක අඩුකරලා තියෙන්නේ.

    machan kattiya kiyana tharam loku awlak nadda machan oya wahane ?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    machan kattiya kiyana tharam loku awlak nadda machan oya wahane ?

    මමත් පට්ට ගැහුවා බන් කාලයක් කියන්න තරම් ලොකු අවුලක් නැහැ. pickup නැති ගතිය විතරයි තියෙන්නේ. ඒක ඕන වෙලාවට sport mode දාගත්තම හරි.1500CC නේ බං . මොකෝ බන් අපි හදට යන්නේ නැනේ බං . මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් උබලා දැකලා තියෙනවද අනික් වාහන වගේ VEZEL GARAGE ගානේ තපිනවා.

    අනික අවුලක් තියෙනවනම් අපේ අය පදිනවාද ? ලංකාවට කොච්චර VEZEL එනවද ?

    මෙහෙම එකක් තියෙනවා මේක SUV නෙවි. SUV FEELINGS ගන්න පදිනවානම් ගන්න එපා. NORMAL FAMILY VEHICLE එකකට එල.

    මම පොඩි EXPERIMENT එකක් කළා FRONT WHEEL වලට AIR 42 ගහන්න REAR WHEEL 40 ගහන්න. තෙල් හොදට කරනවා.