අපේ පුතා පාවිච්චි කරනවා. ඒක මාස්ක් එකක් නෙමේ ඒකට කියන්නේ ස්පේසර් එක කියලා. ඔය බෙහෙත කෙලින්ම පෙනහල්ලට ගිහින් තැන්පත් වෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. ඒකයි ස්පේසර් එකක් පාවිච්චි කරලා හොඳට හුස්ම ගන්න ඕන කියලා කියන්නේ.
අනිත් එක තමා ඔය ඉන්හේලර් එකේ තියෙන්නේ ස්ටෙරොයිඩ් කාණ්ඩයේ බෙහෙතක්. කටින් උරන්න ගියහම...