කාර් එකේ ඩිකියේ වතුර එකතු වෙනවා

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,
    කාර් එකේ ඩිකියේ වතුර එනවා. වැස්ස වෙලාවක කාර් එකේ ගමනක් ගිහින් එද්දි ඩිකියේ වතුර රැඳිලා තියෙනවා. එහෙම වෙන්නේ මොකද ? ඒක හදාගන්න පුලුවන් කොහෙන්ද (ගරාජ් වල ඒවා හදන්නේ නෑ නේද ) ?

    උදව් කරන්න... !
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    යාළුවනේ,
    කාර් එකේ ඩිකියේ වතුර එනවා. වැස්ස වෙලාවක කාර් එකේ ගමනක් ගිහින් එද්දි ඩිකියේ වතුර රැඳිලා තියෙනවා. එහෙම වෙන්නේ මොකද ? ඒක හදාගන්න පුලුවන් කොහෙන්ද (ගරාජ් වල ඒවා හදන්නේ නෑ නේද ) ?

    උදව් කරන්න... !

    CC: @PHBhagya @Solo Rider

    Dan oya yata inna un CC kalanam unta PM daapan methana puka denne natuwa. Ai umba hitanne apita waahana ne kiyalada? :angry: :angry:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,631
    1,570
    113
    බීඩින්ග්,ටේල් ලයිග්ට් වයරින්ග් හොල් එක ඇන්ඩ් හයි වෙන තැන බලන්ඩ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    dicky එක ඇතුලට එකෙක් දාල වහලා එලියෙන් සැර වතුර පාරක් අල්ලලා බලපං කොහෙන්ද වතුර ඇතුලට යන්නේ කියලා.. මතක ඇතුව ලීක් එක හොයාගත්තම ඇතුලෙ ඉන්න එකා එලියට ගනින් :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    dicky එක ඇතුලට එකෙක් දාල වහලා එලියෙන් සැර වතුර පාරක් අල්ලලා බලපං කොහෙන්ද වතුර ඇතුලට යන්නේ කියලා.. මතක ඇතුව ලීක් එක හොයාගත්තම ඇතුලෙ ඉන්න එකා එලියට ගනින් :D
    කුඩයක් එක්කම ඇතුලට යවපන්.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ඩිකි දොර ඇරලා බලන්න බීඩින් එක හොඳට තියනවද කියලා. තව යට දිරලා තියෙන්නත් පුළුවන් රබර් ප්ලග් ගැලවිලා තියෙන්නත් පුළුවන්.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    කුඩයක් එක්කම ඇතුලට යවපන්.
    කුඩයක් ඉහලන්න උඹ හිතුව ද ඩිකිය දෝනාවක් කියලා.. :lol: රේන් කෝට් එකක් තමයි හරියන්නේ :yes: හැබැයි අර අහවල් වැඩේ දී දාන රේන් කෝට් නෙමෙයි :rofl:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    Apitath itin post liyanna puluwan. Unta wage wela nane apita. Apita wena wada tiyenawa. Apey hitha riduna machan mekata :(:(
    ඔන්න උඹේ හිත රිදුන නිසා උන් දෙන්නගේ නම් දෙක අයින් කලා. එහෙනම් උත්තරයක් දෙන්න මහත්තයෝ..

    Mokakda wahane.? Aqua wala wage nam Tail light eken enawa leak ekak tibboth
    Mazda Demio 2008 ekak
    ------ Post added on Jun 20, 2024 at 1:10 PM
     
    • Like
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කුඩයක් ඉහලන්න උඹ හිතුව ද ඩිකිය දෝනාවක් කියලා.. :lol: රේන් කෝට් එකක් තමයි හරියන්නේ :yes: හැබැයි අර අහවල් වැඩේ දී දාන රේන් කෝට් නෙමෙයි :rofl:
    නිකමට වගේ ටෝච් එකකුත් දීලාම දැම්මනං හොඳ නැද්ද??? :baffled: :sorry:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඩිකි දොරෙ බීඩින් චෙක් කරන්න
    යට දිරුම්, වෙල්ඩින් ජොයින්ට් වලින් හිල් ඇවිල්ලද බලන්න.
    වාහෙනෙ උඩ බීඩින් ලයින් එකක් යනව, එ ඩ්‍රෙන් වතුර බහින්න ලයින් තියනව, ඒව බ්ලොක් ද කියලත් බලහන්
    රියර් වින්ඩො වොශර් එනව නන්, එ ලයින් එකත් බලන්න

    @PHBhagya @Hyaenidae
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    ඔන්න උඹේ හිත රිදුන නිසා උන් දෙන්නගේ නම් දෙක අයින් කලා. එහෙනම් උත්තරයක් දෙන්න මහත්තයෝ..

    Mazda Demio 2008 ekak
    ------ Post added on Jun 20, 2024 at 1:10 PM
    @Solo Rider @PHBhagya menna mey lamaya ahana ekata uththarayak denna, mata haali liyanna welawak ne

    🤭 🤭