ඔවා chronic diseases ( නිදන් ගත රෝග) යැ,ඔවාට ප්‍රතිකර්මත් තියෙන්න ඇති,නමුත් එවා කාලයත් සමග වල පල්ලට ගිහිල්ලා තියෙන්නෙ,අනුරාධපුරයේ කැනිම් වලින් ශල්‍ය කර්ම වලට භාවිතා කරපු උපංගත් හම්බවුනා,නමුත් දැන් සිංහල වෙදකමේ ශල්‍ය කර්ම කරනවාද නැ,එ මොකද ?- එ ක්‍රම කාලයත් සමග නැති වෙලා තියෙන්නෙ,දැනට ඔය නිදන් ගත...