--හැඳින්වීම---
1986 වර්ශයේදී රුසියානු ජාතික ශිෂ්‍යයෙකු වූ දිමිත්‍රි ඩේවිඩෝෆ් විසින් මාෆියා නමින් ප්‍රිය සාදයන්හිදී කල හැකි නව ක්‍රීඩාවක් නිර්මාණය කරන ලදී. ඒ ඔහු මොස්කව්හි රුසියානු ජාතික විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන අතරතුර එහි ක්‍රියාකාරකමක් වශයෙනි. මෙහි මූලික මනෝ විද්‍යාත්මක...