~මොනවද මේ මෙගා පික්සල්ස් ?~
සරළව කියනවා නම් මෙගාපික්සල් එකක් කියන්නේ පික්සල් මිලියනයක්… එහෙනම් පික්සල්
එකක් කියන්නේ මොකක්ද…?
පික්සල් එකක් කියන්නේ පුංචි තිතක්. අපි පරිඝණක තිරයකින් හරි ජංගම දුරකතනයකින් හරි දකින හැම ඩිජිටල් ඡායාවක්ම සැදිලා තියෙන්නේ මේ වගේ පුංචි තිත් සිය දහස් ගණනක් හෝ...