අරුම_පුදුම_කලාවක්

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
අරුම_පුදුම_කලාවක්

දැන් දැන් එළකිරි එකේ යන සමහර ත්‍රෙඩ්ස් දැක්කම මේ වගේ ත්‍රෙඩ්ස් දාන්නත් හිත අදිමදි කරනව.මොකද ඉතින් දැන් දැන් එළකිරියෙ ගොඩක්ම යන්නෙ පොලිටිකල් ත්‍රෙඩ්සුයි,මොකක් හරි ගොසිප් එකක් එහෙමත් නැත්තන් කෙල්ලෙක්ගෙ නිරුවත්(අඩනිරුවත්) ඡායා රූප තියෙන ත්‍රෙඩ්සුයි විතරනෙ.


කොහොමින් කොහොමින් හරි ගොඩක් කාලකෙට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න මම තීරනය කරා.ටයිටල් එක දැක්කම කෙනෙක් හිතයි මොකක්ද මේ අරුම පුදුම කලාව කියල.ඇත්තටම මේක කාටවත් ආගන්තුක කලාවක් නෙවෙයි.මේ කලාව අපි කවුරුත් දන්න ඡායාරූපකරණ කලාව.එළකිරියෙනන් ඕනතරන් ඇති ෆොටෝග්‍රැෆි ගැන හොඳට දන්න උදවිය.මමනන් ඡායාරූපකරණය ගැන මහා ලොකු දෙයක් දන්නෙ නෑ.ඒත් ඉතින් කරුනු 2ක් ගැන දන්නව,ඒ තමයි ඡායාරූපකරණයේදි නිවැරදි හැඩතල හඳුනාගන්න ඕ නෙ,ඒ වගේම නිවැරදි ආලෝක කරනය.ඔන්න ඔය කාරනා දෙක සපුරගන්න පුළුවන්නම් හොඳ ඡායාරූපයකට අඩිතාලම දාන්න පුළුවන්.


වැඩි වැල්වටාරම් ඕනෙ නෑ.අද මම සූදානම් වෙන්නෙ ඉතා විශිෂ්ට ගනයේ ඡායාරුප එකතුවක් ඔයගොල්ලො එක්ක බෙදා හදාගන්න.ඔන්න එහෙනන් පෝස්ට් කරනව:cool:




Add Rep+ If You Like

 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
beautiful_pictures_22.jpg



beautiful_pictures_31.jpg



beautiful_pictures_49-Copy.jpg



beautiful_pictures_12-Copy.jpg



beautiful_pictures_10-Copy.jpg

 
Last edited:
  • Like
Reactions: ♥-Aurora-♥

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඒකනං ඇත්ත බන්.............
දැන් ලිඳ ලඟ කතා වෙනවා ඇති මීට වඩා හොඳ ටොපික්ස්............
එපා වෙනවා වෙලාවකට..............
ඉස්සර දවසකට කොච්චර නං කියලා හොඳ ත්‍රෙඩ්ස් වැටුනද මේකේ...........
අපිනං අතාරින්නේ නැහැ...............
වෙලාවක් ලැබුන ගමන් හොඳ දෙයක් දානවා.........
හැබැයි පිලිගැනීමනං ඉස්සරට සාපේක්ෂව බොහොම අඩුයි දැන්..............