1. RapidDark

    Post Your Lucky Number ~

    9 :lol::lol:
  2. RapidDark

    මායාවක්~බලමු

    වැඩේ හොදයිනම් රේප් ++ දෙන්න හොදද හැබැයි රී පොස්ට් ද දන්නේ නැහැ
  3. RapidDark

    oDesk ~ H E L P

    oDesk Karana Kenak innawanam Mata Poddak Vistara kiyanwada Mata Hodata PS puluwan Job ekak Nathuwa inna eke Mama Hithuwa oDesk Walata Bassoth Hodai Kiyala Mama Account ekak Hadala nam tiyeanwa eth vistara danne na kohomada Job Apply Karala.Job ganne kiyala Danne Nathnam bump! ekak wath daala...
  4. RapidDark

    Post Your Favorite Movies ~

    ඔබ නැරබූ වඩාත්ම ප්‍රියජනක චිත්‍රපට මොනවාද කියල මෙතන සදහන් කරන්න :love::love::love:
  5. RapidDark

    Sony Ericsson Vivaz For Sale..!!

    4zRsZVskSTI Full info 1 Month Used Rs.22000/= Ona Kenek Innawanam Kiyanna Phone eka Hodatama Tiyenawa 8.1 Megapixcel 8 GB Memory Card Ekak Denawa Free
  6. RapidDark

    DON 2 (2011) Sinhala Sub Tiyenawado

    DON 2 (2011) Sinhala Sub Tiyenawado Tiyenanam Link eka denawadoo :(
  7. RapidDark

    පට්ට_කෑල්ල_Hot

    කොහොමද කෑල්ල .. එලකිරිනම් රේප් ++ දෙන්න අමතක කරන්න එපා :rofl::rofl::P:P
  8. RapidDark

    අඩො ..........................

  9. RapidDark

    Sinhala Sub Problem

    මේකයි විස්තරය මම සිංහල Sub ගන්නවා මම ගොඩක් වෙලාවට ගන්නේ mkv format එකේ Movies 300Mb+ movies ehema :((mediafire movies) මම සිංහල sub වලට අදාළ film එක ගත්තට ෆිල්ම් එකට අදාලව sub වැඩ කරන්නේ නැහැ. කතාව ගියාට පස්සේ තමයි sub එක යන්නේ. මට මේ ප්‍රශ්නෙට උදව් කරන්න
  10. RapidDark

    ඉක්මනට_පිටු_බලමු (සිංහල Tute) by RapidDark

    ඉක්මනට_පිටු_බලමු (සිංහල Tute) by RapidDark අපි බලමු කොහොමද පොස්ට් ප්‍රමානය වැඩි Thread එකක් අඩු page ප්‍රමාණයකින් බලන්නේ කියල මුල්ම පියවර දෙවන පියවර තුන්වන පියවර මම හිතනවා මෙම ඉදිරිපත් කිරිඉම ඔයාලට ගොඩක් වටිනවා කියල ඉදිරිපත් කිරීම එළකිරි RapidDark හොදයිනම් සලකන්න
  11. RapidDark

    eBay 10$-30$ Items - ඊබේ

    ඔයාල දන්න 10$ - 30$ අතර වටිනා කමකින් යුතු eBay Items මෙතන පෝස්ට් කරන්න ඉතා වැදගත් Item Image Item Link (ගොඩක් අය වැඩි වටිනා කමකින් යුතු බාන්ඩ ගන්න නිසා අපි වගේ අයට පොඩි පොඩි Items මොනවද කියල බලා ගන්න තමයි මම මේ Thread එක Open කලේ)
  12. RapidDark

    ~ Online Photo Printing ~ මචන්ලා

    මචන්ලා කව්රුහරි දන්නවද ඔන්ලින් ෆොටෝ print කරලා ගෙදරටම පොස්ට් කරන sites Paypal Support කරන්න ඕනා හැබැයි
  13. RapidDark

    ~HORROR~ Movies ~ පට්ට

    මචන්ලා කව්රු හරි බලපු හොද හොල්මන් ෆිල්ම් එකක් දන්නවනම් කියනවද කම්මැලි නැතුව බලන්න පුළුවන් හොදට බය වෙන ෆිල්ම් එකක් වෙන්න ඕන. එහෙනම් බලපු කට්ටිය කොමෙන්ට්ස් දාමු බලන්න.
  14. RapidDark

    ~TAX~

    machan mata ratin lap ekak genna ganna ona wela tiyeanwa Germany walain... wede tiyenne tax gahaida danne naha.. tax wadinne nathi wenna ewanna mokak hari shipping karana vidiyak tiyeanwada danna kenek innawanam kiyanna. Big help danne nathnam bump ekak danna
  15. RapidDark

    RapidDark ~PhotoGraphy~ (Album 3)

    එළකිරි නම Rep ++ දෙන්න අමතක කරන්න එපා ඉදිරියට තව මේ වගේ නිර්මාණ දෙන්න අදහස් කරනවා මම Studio රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කවුරු හරි ඉන්නවනම් මට Studio Job එකක් කරන්න Help එකක් දෙන්න Album 1 Album 2
  16. RapidDark

    RapidDark ~PhotoGraphy~ (Album 2)

    පොඩි mistake නිසා ගොඩක් photos delete උනා ඊලග Album එකේදී තවත් new Photos එදිරිපත් කරන්නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා Album 1
  17. RapidDark

    RapidDark ~PhotoGraphy~

    මම හිතුව මගෙම කියල නිර්මාණයක් කරන්න එළකිරි නම Rep ++ දෙන්න අමතක කරන්න එපා ඉදිරියට තව මේ වගේ නිර්මාණ දෙන්න අදහස් කරනවා මම Studio රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කවුරු හරි ඉන්නවනම් මට Studio Job එකක් කරන්න Help එකක් දෙන්න
  18. RapidDark

    MoneyBooker to Alertpay

    mata podi money exchange ekak ona wela tiyenawa 15$ ka vitara Mama gaawa moneybookers tiyeanwa mata ona Alertpay 16k wage tiyena kenek pm ekak denna Bump ekak daala yanna
  19. RapidDark

    ******Wi-Fi Help (sony ericsson vivaz) ******

    machan mama sony ericsson vivaz phone ekak gatta eke wi-fi settings hada ganne khomada.
  20. RapidDark

    LapTop Ekak Hoyanawaa !!!

    Mama Use karapu Lap ekak hoyanwa tikak aduwata .. Habai Windows7 use karanna puluwan wenna Rs.18000 - Rs.25000 Tibenam PM karanna BUMP EKAK DAALA YANNA AMATHAKA KARANNA EPA

    No contents