RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    machan mata ratin lap ekak genna ganna ona wela tiyeanwa
    Germany walain...

    wede tiyenne tax gahaida danne naha..
    tax wadinne nathi wenna ewanna mokak hari shipping karana vidiyak tiyeanwada

    danna kenek innawanam kiyanna.

    Big help


    danne nathnam bump ekak danna
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඕක පෝස්ටල් එකේ එවලා ඩොකියුමන්ට්ස් විකත් අරන් එතනට ගිහින් පොඩ්ඩක් වටේ කැරකිලා .. ඉන්න අයට හිනා වෙලා.. ඇඹරිලා කෙරිලා පලන්න පොටක් පෑදෙයි :yes::yes:

    DHL/UPS/FedEx වල එව්වොත් Customs වලට Detain උනාම ඔයාට Service Charges , Handling Chargers ම සෑහෙන ගානක් ගෙවන්න වෙනවා නිකං.. :sorry: ඒක නිසා EMS වලින් ගෙන්නන්න ඒකේ Charges අඩුයි. එන්නේ Colombo Post Office 1ta.:)

    එහෙම නැත්තං ලාබෙටම ඕනේනං Air Parcel Mail දාන්න Post Offie 1ta.. එතනදි ඉහත උපදෙස් අනුගමනය කලොත් හරි. කොහොමත් 10ක් 15ක් වත් කෙලවෙයි!!:nerd:


    :lol::lol: අනේ මං නං පගාව දෙන්නනේ නෑ හොඳේ!! ඔය ඉඳලා හිටලා යාලු කමට කීයක් හරි දීලා වැඩේ කරගන්නවා :lol::lol: