මචන්ලා මං යාළුවෙලා ඉදපු කෙල්ල AL කරනවා.
ගෙදරින් Love එක දැනගෙන Phone පාවිච්චි කරන්න දුන්නෙ නැති හින්දා මම Android Phone එකක් අරන් දුන්නා
එක ඊයෙ අහු වෙලා අම්මට .
දැන් කෙල්ලත් අම්මල තාත්තලගේ පැත්ත අරන් මටම වැරදි ටික පටවලා එයා සුදනා වෙලා :dull:
දැන් කෙල්ලගේ තාත්තා බොරුවට රගනවා මාව මරන්න එනවා...